රාජිත චතුර ආපහු එජාපයට

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    රාජිත චතුර ආපහු එජාපයට

    රාජිත යූන්පි එකට ආවේ සිරිසේන එක්ක.නමුත් සිරිසේන පොහොට්‍ටුවට එකතුවෙලා ශ්‍රිලනිපය අතහැරලා.මේ අනුව රාජිත සහ චතුර දෙන්නම පොහොට්‍ටුවත් සමග එකතු වෙන්න උත්සහ කර තියෙනවා.මහින්ද සහ ගෝටා කැමතියි දෙන්නව ගන්න.නමුත් පොහොට්‍ටුවේ ඉන්න පාක්ෂිකයන් විශාල වශයැන් විරෝදයක් දකවලා. වෛද්‍ය සංගමය පොහොට්‍ටුවෙන් අයින් වෙන බව පාදෙනිය දන්නලා.ඒක නිසා එපා කියලා එවලා.ගෝටා දිනුවොත් මහා මැතිවරනයේදි එකතු වෙන්න පුලුවන් කියල දන්වලා
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka

    :rofl::rofl:
    Muwa gaththoth Gotath gedara thamai
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    pisuda bn uwa ganne na thiyana chanda tikatath kela wenawata kuda kamathi maha mathi waranedi ganeth na gampahain prasanna ganna denne na kaluthrain TM dilshan ena nissa kanu katawa one na dina ganna.:rofl::rofl::rofl:

    Sirada? Dilshan illanawada? Ehenam Sahenna chanda ganak mans gani.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රාජිතලා දේශපාලනෙන් එලවල දාන්න කාලේ හරි. දැනටමත් පරක්කුයි....
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    72463934_146325429929817_1680904853666136064_n.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    uUP4Hty.png

    තාත්තයි පුතයි දෙන්නා මේ වගේ තමා...
    ඡන්ද නැතිතාක් දෙන්නම දිණුම්....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රාජිත යූන්පි එකට ආවේ සිරිසේන එක්ක.නමුත් සිරිසේන පොහොට්‍ටුවට එකතුවෙලා ශ්‍රිලනිපය අතහැරලා.මේ අනුව රාජිත සහ චතුර දෙන්නම පොහොට්‍ටුවත් සමග එකතු වෙන්න උත්සහ කර තියෙනවා.මහින්ද සහ ගෝටා කැමතියි දෙන්නව ගන්න.නමුත් පොහොට්‍ටුවේ ඉන්න පාක්ෂිකයන් විශාල වශයැන් විරෝදයක් දකවලා. වෛද්‍ය සංගමය පොහොට්‍ටුවෙන් අයින් වෙන බව පාදෙනිය දන්නලා.ඒක නිසා එපා කියලා එවලා.ගෝටා දිනුවොත් මහා මැතිවරනයේදි එකතු වෙන්න පුලුවන් කියල දන්වලා
    හිකිස්......
    ඔය පොන්නයෝ දෙන්න ගන්න තරන් මහින්දටවත්, ගොට ට වත්, පොහොට්ටුවටවත් උකේ අමාරුවක් නෑ කියලා 100%ක් විශ්වාසයි.........

    උබේ චන්ද කැඩීමේ පච බේගල් ක්‍රියාන්විතය එපික් ෆේල් බං......
    හිරිකොතේ කක්කුස්සි වල කඩන කන උන්ට මොලේ නෑ නෙහ් ඉතින් මොනවා කොරන්නද.....
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    642
    113
    දෙයිහාන්දුරැවනේ...
    කෝ මේ විදග්ධ පුක් ශෝධක
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    රාජිත යූන්පි එකට ආවේ සිරිසේන එක්ක.නමුත් සිරිසේන පොහොට්‍ටුවට එකතුවෙලා ශ්‍රිලනිපය අතහැරලා.මේ අනුව රාජිත සහ චතුර දෙන්නම පොහොට්‍ටුවත් සමග එකතු වෙන්න උත්සහ කර තියෙනවා.මහින්ද සහ ගෝටා කැමතියි දෙන්නව ගන්න.නමුත් පොහොට්‍ටුවේ ඉන්න පාක්ෂිකයන් විශාල වශයැන් විරෝදයක් දකවලා. වෛද්‍ය සංගමය පොහොට්‍ටුවෙන් අයින් වෙන බව පාදෙනිය දන්නලා.ඒක නිසා එපා කියලා එවලා.ගෝටා දිනුවොත් මහා මැතිවරනයේදි එකතු වෙන්න පුලුවන් කියල දන්වලා

    Any source of the news???

    Seems fabricated mud story. Rajitha is the main strategic player in Sajithz compaign apart from Mangala
    :D
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,181
    113
    Kotahena
    Ehema ekak na Gota Rajithayawa ganne nathi siddiyak thiyenne

    Muu ponna UNP rajithayawa use karala Gotage chanda kadanna hadanne boru katha hadala