කියවලා හරි අහලා හරි නේද කවද හරි දැනගත්තේ එහෙම වෙනවා කියලා?
රූප රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ
ශබ්ද රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ
පංචස්කන්ධය "මොකක්හරි" විදිහට හම්බෙන තැනම නිච්චයි, අත්තයි, සුඛයි.
පංචස්කන්ධය තුල ඔය උඩ ඇහුන කතාව ඇහෙන්නවත්, පේන්නවත් බැහැ. ඒක ඔයාම නුවණින් විමසලා බලන්න ඕනේ...