පුදුමය නම් ගන්දබ්බ අවස්ථාවේ පසුවන "Others" = 31.82%. මට තියෙන පුදුමේ මෙතන වැඩිපුර ඉන්නේ සිංහලු . මුන් නාගානන්න්ද , පල්ලෙවත්ත , මහේෂ් , අ .කු.දී. කරේ තියාගෙන යනවා . කියපන් බලන්න සුළු ජාතික චන්ද ඔහොම කැඩිලා යනවද . උන් හැම පාරම ගන්නේ එක පැත්තක්. මේපාර සජිය එක්ක. ඇයි එතකොට ගෝටට sup කරන්නේ නැත්තේ...