copied..................
ආදරණිය සගය... වඩාත් සුන්දර වූ ලංකාවක් උදෙසා පක්‍ෂ දේශපාලනයෙන් නොකිළිටි වූ නිවැරදි මිනිසෙකුට සහාය දැක්වීමට ඔබ ගත් තීරණයට උත්තමාචාර කරන්නෙමු... ඔබේ තීරණය පෞද්ගලික ලාබ ප්‍රයෝජන වලින් ඔබ්බට ගිය එකකි.. පාරම්පරික ගතානුගතික අදහස් ඉක්මවා යමින් අදීන නිවහල් තීරණයක් ඔබ ගෙන ඇත...