1. tharinduncc

    Exclusive : ගෝටාභයගේ නඩුව නිසා විකල්ප අපේක්‍ෂක ලෙස &

    Agreed...ඒ වගේම ඇමරිකාව පුරවැසි බව අත්හරීමේදී වෙන රටක නීත්‍යනුකුල පුරවැසිබාවය තහවුරු කරන්නනේ නැතුව ඇමරිකාවේ පුරවැසිබව අත්හරින්න දෙන්නේ නෑ නේද. මේක ඇමරිකාවට විතරක් නෙවෙයි :nerd::nerd:
  2. tharinduncc

    Exclusive : ගෝටාභයගේ නඩුව නිසා විකල්ප අපේක්‍ෂක ලෙස &

    එක අතකට නපුන්සකයෝ කරන්නේ නපුන්සක වෑඩ නේ... :rofl::rofl::rofl:
  3. tharinduncc

    ආබාධිත රණවිරුවන් උපවාසය අවසන් කරයි..

    ආබාධිත රණවිරුවන් උපවාසය අවසන් කරයි.. විශ‍්‍රාම වැටුප් ගැටලුවක් ඇතුළු ඇතුළු ඉල්ලීම් කිහිපයක් හේතුකරගෙන ආබාධිත රණවිරුවන් පිරිසක් විසින් කොටුව දුම්රිය ස්ථානය ඉදිරියේ පැවැත්වූ උපවාසය අවසන් කර තිබේ. ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතු මීලග ආණ්ඩුවක් යටතේ මෙම ගටළුව විසදන බවට විපක්‍ෂ නායක මහින්ද...
  4. tharinduncc

    BREAKING NEWS ...පූජිත ජනාධිපතිවරෙනට

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
  5. tharinduncc

    Exclusive : ගෝටාභයගේ නඩුව නිසා විකල්ප අපේක්‍ෂක ලෙස &

    Ane palayan yako yanna.Hora kawa nam hire danna thma thopita awurudu 5kta bale dunne.dan nikan pakak kiyawanna hadanna epa:lol::lol::lol:
  6. tharinduncc

    හේෂා-අත්අඩංගුවට

    :rofl::rofl::rofl:
  7. tharinduncc

    Exclusive : ගෝටාභයගේ නඩුව නිසා විකල්ප අපේක්‍ෂක ලෙස &

    ආ බෙන්ස් පොන්නයා කොහොමද ඉතින් :lol::lol::lol::lol::lol:
  8. tharinduncc

    Exclusive : ගෝටාභයගේ නඩුව නිසා විකල්ප අපේක්‍ෂක ලෙස &

    රිදිලා TM එසේම වේවා...:rofl::rofl::rofl::rofl:
  9. tharinduncc

    Exclusive : ගෝටාභයගේ නඩුව නිසා විකල්ප අපේක්‍ෂක ලෙස &

    යකු සමනලයෙක් , ජෙප්පෙක් අව්ස්සල ගන්න අතල් එක ගන්න බෑ පස්පන්ගුවම ගැහුවත් ...... thread (බෝතලේ ) දැම්මට ජෙප්පන්ට ලෝල්ලන්ට comment (බයිට් ) කරන්න කිව්වේ නා නේ සාන්ත... :lol::lol::lol::lol:
  10. tharinduncc

    Exclusive : ගෝටාභයගේ නඩුව නිසා විකල්ප අපේක්‍ෂක ලෙස &

    කොටුව දුම්රිය පොල ඉදිරිපිට දින 20ක් පුරා පැවති සත්‍යග්‍රහය හා මාරාන්තික උපවාසයේ යෙදී සිටි ආබාධිත රණවිරුවන් හමුවීමට ගරු විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් එම ස්ථානයට ගිය අතර එහිදී රණවිරුවන් සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඇතිකරගත් එකඟතාවයන් මත ඔවුන් එම සත්‍යග්‍රහය හා මාරාන්තික උපවාසය අවසන් කළහ...
  11. tharinduncc

    Exclusive : ගෝටාභයගේ නඩුව නිසා විකල්ප අපේක්‍ෂක ලෙස &

    https://www.facebook.com/WimalWeerawansa.sl/videos/459521268105346/
  12. tharinduncc

    Exclusive : ගෝටාභයගේ නඩුව නිසා විකල්ප අපේක්‍ෂක ලෙස &

    Epa ban kiyanna..tikak aathal 1ka ganna diyan...gotawa break karanna hadanakota thawa votes wadiwenawa misa adu wenne na :lol::lol::lol::lol:
  13. tharinduncc

    Exclusive : ගෝටාභයගේ නඩුව නිසා විකල්ප අපේක්‍ෂක ලෙස &

    ගොනෙක් උනාට තප්පුලන්න එපා බන්. දැන් මොකක්ද confirmed ? තෝ එක කියල හිටපන්..:rofl::rofl::rofl::rofl:
  14. tharinduncc

    Exclusive : ගෝටාභයගේ නඩුව නිසා විකල්ප අපේක්‍ෂක ලෙස &

    kalabale wadikamata poddak awl giya. kisi awlak wenne na.confirmed...:yes::yes::yes:
  15. tharinduncc

    Exclusive : ගෝටාභයගේ නඩුව නිසා විකල්ප අපේක්‍ෂක ලෙස &

    අඩෝ මොකක්ද බන්..UNP උන්ට පොඩි ආතල් එකක් ගන්න දීපන්කො සෙද්ද...ඔන්න දැන් බලාගනින් විකල්ප කියාගෙන හීනියට UNP එකට කඩේ යන උන්ගේ comments.කිසි සීන් එකක් නෑ ලු. confirmed .......:yes::yes::yes::yes::lol::lol::lol:
  16. tharinduncc

    Exclusive : ගෝටාභයගේ නඩුව නිසා විකල්ප අපේක්‍ෂක ලෙස &

    Exclusive : පොදු ජන පෙරමුණේ අපේක්‍ෂක ගෝටාභය රාජපක්&# Exclusive : ගෝටාභයගේ නඩුව නිසා විකල්ප අපේක්‍ෂක ලෙස ගෝටාභය රාජපක්ෂ සූදානම් කෙරේ.. දැන් UNP ජෙපි ආතල් ඇති..දැන්වැ ඩක් කරනවා මනුස්සයෝ ... :P:P:P source : lankacnews

    No contents