1. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කසියා ඕනෙමයි..:P
  2. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ පාට පාට තාරකා පෙළේ පුංචි පුංචි මල් සිනා මලේ සැංගුවාද ආදරේ අපේ// අඩවන් වූ නිල් දෑසේ කී රහසේ වත කමලේ සිරියාවයි මදහාසේ සිත් සපුරා දුටු සිහිනේ පෙර යාමේ එළිවෙන්නේ කවදාදැයි සංකාවේ ඈත ඈත.... පෙර කාලේ දොළ ලන්දේ සැංගිලා අත් පටලා කවි සිංදු කී ලීලා සිහිවේදෝ මන...
  3. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ආත්ම ගනනක සිතුවිලි අතරේ ආත්ම ගනනක සිතුවිලි අතරේ මා ඔබ සෙව්වා නැහැ දුටුවේ අප දෙ අතක දෙදෙනෙකු වීලා නැහැ නොවැ කිසිදා මුසු වන්නේ සඳවත පායන රෑ කල අහසේ කැලතී කැලතී සිත් යහනේ මහද ඇඳෙන්නේ ඒ ඔබෙ රූපෙද පාලුව තනිකම පටලාලා මිනිසත් බාවය මා නොලදී නම් පියඹා එනවා සුවඳ දිගේ ඒ එන පාරේ විඩා නිවාලන සීතල පවනද ඔබෙ...
  4. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :Dතෑන්ක්ස් මචන්..........:):):)
  5. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    තරු අත් අකුරින් ලියා එවමි තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත... ඔබේ සෙවණ පමනි මිහිපිට ඇති එකම සම්පත... මද පවන මොට ද ඔබේ සුවඳ මුසු වී නැත්නම් සඳකිරණ මොට ද ඔබ මගේ තනියට ළග නැත්නම් හෙළිකරමි මගේ ළග ඇති ආදරයේ වත්කම් පැල්පත ද මට හොඳයි මිහිරියේ එක හිත ඇත්නම්.... කල් ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම...
  6. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    තෑන්ක්ස් සැසා..........:cool:
  7. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඔව් මචන්......මම අදමයි අහන්නේ..........:)
  8. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    බකිනි ගහේ බකිනි මලෙන් බකිනි ගහේ බකිනි මලෙන් පාර අහන්නේ කුරුන්ද ලඟ දෙල්ගහ යට නිවස තියෙන්නේ කවදද එන්නේ...// කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ මං ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ තනියම එන්නේ...// කැකිරි වැලේ මල් පිපිලා ගෙයි පිලිකන්නේ ඒ මල් පෙති වලින් ඔබට පවන් සලන්නේ දෙමාපියන්නේ වරද නොවන්නේ කවදාවත්...
  9. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මා හද විනිවිද දකින්න මා හද විනිවිද දකින්න දෑසක් නුඹට තිබුණා නම් මා සිත කියවා බලන්න නුඹෙ සිතට හැකිවෙයි නම් තවම නුඹගෙයි මං නුඹ ප්‍රේමය කියවූයේ අසුභ නැකතකටයි මල් සුවඳ පිදුවේ විෂ බඹර කැලටයි නුඹ අන්ධ වී සිටියේ උමතු රාගයටයි යලි දෑස ඇරුනේ දුරස් වූ පසුවයි ගායනය - දුමාල් වර්ණකුලසූරිය
  10. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සිරාවට.........:yes:
  11. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මඩේ ලගින තාරාවන් මඩේ ලගින තාරාවන් නාවන්න ද මං ඌරු දළෙන් මොන ගජමුතු අරගන්නද මං චපල හිමිට සිරියහනේ රැවටෙන්නද මං එහෙම කළොත් ඔබ කියාවි මෝඩ ගෑනි මං....// මඩේ ලගින තාරාවන්..... මදන ඇතුන්....නෙළුම් හුයෙන් මදන ඇතුන් නෙළුම් හුයෙන් බැඳගන්නද මං දුවන මුවන් දැකලන්නද නෙලූ පලා මං එහෙම කළොත් ඔබ කියාවි මෝඩ...
  12. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මහ සයුරේ දිය ගැඹරේ මහ සයුරේ දිය ගැඹරේ බියකරු රෑ යාමේ පියාණෙනි අප වෙනුවෙන් ඔබ ජීවිත සටනේ මාරුතේ බෝ සැරෙන් ඉගිලී නොයන් මාලුනේ දැල් වලින් ගැලවී නොයන් සාගරයේ රජදහනේ කිරුළ අපේ පියානනේ මහ සයුරේ දිය ගැඹරේ............... සංසිඳී සෝතැවුල් අලුයම් උදෙන් සොම්නසේ සූර්යයා පායා වරෙන් මූදු තෙරේ වැලි කතරේ...
  13. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සමනළයා මල හා ළමයා සේ සමනළයා මල හා ළමයා සේ බාල ළමා වයසේ පෙර තිදෙනා සිටියේ එක යායේ ජීවිතයේ අරුණේ මලට වඩා පැණි බී රිසි සේ මා සමනළයා පියැඹු දවසේ ඒ මල ගාවා ඒ පොඩි ළමයා දැස වසා සිටියා මලට නොවේ දැනුණේ දුක කාගේ පොඩි ළමයෝ මොටදෝ හැඩුවේ ඒ මල නොදනි ඒ මල පරවේ සමනළයා කොතැනේ ගායනය - එඩ්වඩ් ජයකොඩි
  14. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    දික්කසාද පෙම්බරී පුසුඹ නෙතග තෙමනා.. බොරපාට ඇස් අගින් බේරී.. වැටෙන මේ කඳුලු පේළි.. ගිලා බසින දුකිනා.. අවනඩුව තනිව විඳවනා.. දික්කසාද පෙම්බරී ද මං..// රෑ තිස්සේ මල් හීන ඇහිඳින්න ගියෙත් නෑ.. ඇවිත් පෙම්බර සුළං රොන් අරන් ගියෙත් නෑ.. හිත තලන පෙළන පෙම්බරාන හිතවතාන කියන්න.. මට කියා දෙන්න.. මහ දුකක්...
  15. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සඳ රේණු වෑහෙනා සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ලඟින් හද පිරුනු වේදනා පිසදා සිනා සලා මට දෙන්න ආදරේ ඔබගේ හදින් සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ලඟින් පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ එනමුත් මගේ හදින් වෙන්වන්නෙ නෑ දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිවා ඔබ ඉන්න මාගේ ලඟින් සඳ රේණු...
  16. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    6000 ta Congrats machn......:)

    No contents