1. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    හිත වාවන්නේම නෑ, ඔබ අයෙත් එන්නෙ නෑ මම තාම දන්නෙ මා ඔබේ කියා හිරි කෝඩු මැදියම් රෑ, දුන් හීන එලිවෙන් නෑ ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා // මම තාම දන්නෙ මා ඔබේ කියා සුසුමන් කියා නොදුන්නු, ජීවිතේ සුපෙම් කතාව කියා දුන්නෙ ඔබමයි ලදේ // දෑසත් පියාන උන්නෙ, බැරිද තාම අවදිවෙන්න බලා ඉන්න බෑ මට තවත්...
  2. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    පෙර දිනයක මා.. පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නලවනවා මගේම ගීයක් නැලවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා...// නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන දයාව වෑහෙනවා.. සිනාසුනෙමි මම අවිහිංසක ඇය කෝල බැලුම් හෙලුවා.. පෙර දිනයක මා... හිරුට සදුට නොකියා හොර රහසේ කාලය වියැකෙනවා.. නෙත් අදහා ගන්නට බැරි...
  3. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    එල.........ගිහින් වර..........:) Good Night
  4. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    ඔබේ අතගෙන පෙර සැඳෑවක උයන් තෙර හිද ආදරෙන්.. ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය විරහ ගීයක් නොවේවා... ඔබේ හදවත සැලෙන රාවය පවා මසිතට දැනුන මොහොතක...// හදවතින් තෙපලූ කතා කිසිදු දිනයක ගොළු නොවේවා... ඔබේ අතගෙන...// ඔබේ සිහිලැල් සුරැකි සෙවනේ රැදී අප හුන් ඒ සැදෑවක..// හදවතින් මතු වූ සිනා කිසිදු දිනයක පුද...
  5. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    හද පතුලේ – හසරැල්ල කදුලැල්ල මා නම් ඔබේ දිවි කතරේ – ගගුලැල්ල නළ රැල්ල වෙන්නම් ඔබේ මුසාවන් ගොතා-අනුන් කී කතා – නොමැකී තියේදෝ සිතේ අතීතේ කතා – එපා දැන් එපා – මා දැන් ඔබේ ජීවිතේ අපේ ආදරේ – බිදී යා නොහේ – හිනැහෙන්න පියුමී මගේ පැතූ සේ සාදා – ඔබේ මා ඔබේ – නැළවෙන්න පියුමී මගේ
  6. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    මීදුම් දුමාරයේ සීතල හැන්දෑ යාමේ...... සිහින ඇන්ද සානුවේ...... ආශා නැතිද මාත් එක්‌ක ...... තනිව ඉන්න........ කොලපාට හැළුනු ඈත නිම්නයේ... නිශා නින්ද ඇහැරවා...... මල් බිගුන්ටත් හොරා..... ආශා නැතිද මාත් එක්‌ක ...... තනිව ඉන්න........ කොලපාට හැළුනු ඈත නිම්නයේ.. වලාවකින් හැඩ දමා...
  7. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    ලං ලං වෙලා සිතින් මා හොර රහසේ ගොළු වෙලා දැන දැනත් අහීමි බැව් මා පෙම් කලා මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා පැහැසර සිනාවෝ අත සුසුම් එවලා හොර රහසේ ගියාදෝ මේ දෑස හඩවාලා මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා දුප්පත් කථාවෝ ඇති ලයේ...
  8. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    හෆොයි වෙච්ච දෙයක්.......:dull:
  9. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අතීතය සිහිනයක් පමණයි හැබෑ සුවඳක් නෑ එදා සෙනෙහෙන් නොබැඳුනා නම් මෙදා වියොවක් නෑ තැනූ මන්දිර බිඳී වැටුනත් නෙතේ කඳුලක් නෑ සිනහ වෙන්නට වරම් නොලදත් හිතේ කිලුටක් නෑ අතීතය සිහිනයක්... සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ ලොවේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නෑ අතීතය සිහිනයක්...
  10. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    තනිවෙන්නට මගේ ලොවේ පුරැදු පාළුවෙන් රැගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින් // සිව් වසරකපෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ // අළුත් ලොවක ඔබ සතටින් කිරැළු පැළදුවාදෝ තනිවෙන්නට මගේ ලොවේ......... මායාවකි ප්රේමය මා හදවත රිදවූයේ // සෝ ගීයකි දුක්බරවූ සැනසුම කොයි වේදෝ තනිවන්නට මගේ ලොවේ
  11. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අපි හැගුම් වලට ඉඩදී මොහොතක්‌ ඉඩ ලබා ගනිමු තරමින් වියතක්‌..... හදපානේ මද අදුරේ..... අත් පටලා යමු ආයේ...... ඔබ ඔබෙ සෙවනැල්ලෙන් මිදී.... මම මගෙ සෙවනැල්ලෙන් මිදී.... අවුදින් සෙමින් රහසින් මුමුණා... හදපානේ මද අදුරේ..... සිරකර හසරැල්ලෙන් හැඩුම්.... අපි හිනහෙමු සපුරා පැතුම්..... මතු...
  12. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මලක් වෙලා ඔබ පිපෙන්න ආදරේ සුවඳ දෙන්න ගඟක් වගේ ඔබ ගලන්න සෙනෙහසින් පිරි යන්න ප්‍රේමයේ රස කල්පනා හදවතේ තව මවා දෙන්න නැවුම් සඳක් වී මල් මාවතේ මුතු සලා ඔබ සිනාසෙන්න මලක් වෙලා .......... මා නෙතේ සුව සිහිනයේ මේ ලෙසේ ඔබ රැඳී ඉන්න පවන් රොදක් සේ මා ළඟ රැඳී ජීවිතේ දුක නිවාලන්න මලක්...
  13. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    පිලේ පහන නිව්වා මං ගොම්මන් අඳුරේ තනිකම වරෙන් ඉදිකඩ පැන මං නිදි පැදුරේ පෑල වියේ හීතල හඳ ඇවිත් මගේ තනි රකින්ඩ දොලේ හඬට උණ පඳුරේ වැනියන් මට බලා ඉන්ඩ කාගෙත් දුකට හූ මිටි ලන උල ලේනෝ හඬා යන්න මගේ තනිය ළඟට වරෙන් තුරුළු වෙලා නිදා ගන්ඩ කාටත් එකට උණුහුම දෙන ඉර පිපුනේ ඉරිමාවක මගේ සතුට පෑළ...

    No contents