1. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ප්‍රේමය ලොව හැම තැනම ඇති ප්‍රේමය ලොව හැම තැනම ඇති... හැම දෙනටම හමුවෙලා ඇති... එනමුදු ප්‍රේමය කිමැයි කියා... හඳුනාගත් කිසිකෙනෙකු නැති. විල්තෙර දිය යට දියබුන් නගනා... ප්‍රේමයෙ දිය උල්පත නිසලයි ... සියපත විල මත පුබුදන මුත් යස... උල්පත හැමදාමත් නිසලයි... ප්‍රේමය හැමදාමත් නිසලයි. සුවිසල් රුක්ගොමු...
  2. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එක සිත දෙතැනක නතර වෙලා ඔබේ සිතයි මගේ සිතයි දෙසිතම එකම සිතක් වී ඔබේ ලඟයි මගේ ලඟයි ඒ සිත දෙතැනක නතර වෙලා ලසෝ තැවුල් මැද ඔබ සැලෙනා විට මගේ නෙතද වැළපේ සිනා තෙපුල් මැද ඔබ සැනසෙන සඳ මගෙ සිතද සැනසේ එක සිත දෙතැනක නතර වෙලා ඔබේ සිතයි මගේ සිතයි දෙසිතම එකම සිතක් වී ඔබේ ලඟයි මගේ ලඟයි ඒ සිත...
  3. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    රන්මසු රන් කිරි ගරුඬ තලාවක සැලෙන හදින් ඔබ අමතන්නේ පා යුග එසවෙනවා මා ඔබ වෙත එනවා ආවා සොයා . . . ආවා සොයා . . . ආවා සොයා ආදරේ දෙසවන් වැසුව ද දෙනුවන් වැසුව ද ඔබෙ හඬ ඔබේ රුව මට සිහි වේ හිනැහී ආකාසේ දිනිඳා නැගෙනා සේ ආවා සොයා . . . ආවා සොයා . . . ආවා සොයා ආදරේ ලස්සන මල් දහසක් අතරින් ඔබගේ දසුන...
  4. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හන්තානට පායන හඳ හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න අදුරු ලළා වහිනා කළ සරසවි බිම තෙමෙන්නකුඩේ යටින් ඔබ යන කළ එපා තනිය දැනෙන්න ළතා මඬුළු අතවනාවී එපා අහක බලන්න මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න
  5. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අහ්.....ඒකයි...:P
  6. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :D ගූගල් දෙය්යොන්ගෙන් සිංහලෙන් අහල බලපන්, ගොඩක් ඒවගෙ හොයාගන්න පුලුවන්....:yes:
  7. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    දුක දන්නෙ වෙන කවුද දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම් මම උන්නෙ ඔබෙ වෙන්න අත්දෙක අරන් එනමුත් අපේ කරුමෙ එක්කල තරම් සැනසෙන්න බෑ එතුල ඇත්තෙම දුකක් දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්... හැරයන්න ආදරයෙ නිර්මල පැතුම් පාරන්න හිතුවාද ඇතිකර ගැටුම් // වැලපෙන්න බැරි හිතට මේ හැටි රිදුම් පෑහෙන්නෙ නෑ වැරදිකාරියෙ...
  8. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    දෑත දෙපා ලන දෑත දෙපා ලන ගිගිරි සරින් මා කැදවා නොතැවෙන් සිවුසිය ගව් දුර ඇදෙන ලෙසින් සෝක සුසුම් නොහෙලන් පෙරමග පියවර මැකෙන ලෙසින් ඈතට යනු මැන අසුරු සැනින් මා හඬවන්නට සිහින තුලින් අයදිමි යළි මෙහි නොඑන ලෙසින් නිදි යහනට වන් අකුරු සරින් මතක සිහින සිතුවිලි පුබුදන්...
  9. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඉවර වෙනකන් ඉන්නවා මචන්........:cool:
  10. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    වෙල්කම් සහෝ..........:)
  11. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    නිල් අහසේ උමතු වලා නිල් අහසේ උමතු වලා ගොළු වී දුක සේ පාවෙනවා ගිම්හානේ හිරු නැගලා පිපුණු කුසුම් පෙති පරවෙනවා ...... තන පල සේදී කඳුළු සලා ලොවට වියෝ දුක පතල කළා ඔබගේ ආදර මධු ගීතේ වෙනදා මෙන් සවනට නැසේ අයි මේ මිහිකත වැලපෙන්නේ නිල් අහසේ ................... එදා පිපුණු මල හිරු එළියේ අද නොපිපේ මගේ...
  12. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මේ ඉන්නවෝ.........:cool::D
  13. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    උඹට කිරි බිව්වත් වදිනවද බොල........:rofl:
  14. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    දමා යන්නට නොහැකි මිහිමත දමා යන්නට නොහැකි මිහිමත එකම සම්පත ඔබම පමණයි මිදී යන්නට නොහැකි මේ ලොව එකම බැඳුමද ඔබම පමණයි බැඳී දුක සැප දෙකෙහි නිතියෙන් හදේ තනි නොතනියට වැඩ හුන් ළබැඳි සිත්මල් පරව යන විට පසක් වෙයි අනියත ලොවේ ජීවිතය යනු සිහිනයක්මය - සසර මඟ දකිනා බැඳුණු සෙනෙහස නොවන නිම්හිම්...
  15. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    උඹට වැඩියි යකෝ අද.........:frown::rofl:
  16. amila256

    2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඉපදී ලොවේ සිනහා.. කඳුළු.. එනවා.. යනවා... ඉපදී ලොවේ නවාතැන්පලේ මිනිසා රඟයි රංගනේ..// සිනහා.. කඳුළු.. එනවා.. යනවා... භාවයෙන් භවේ විරාමේ අපේ කාලේ ටිකයි ජීවිතේ..// සිනහා.. කඳුළු.. එනවා.. යනවා... ඉපදී ලොවේ නවාතැන්පලේ මිනිසා රඟයි රන්ගනේ. මේ සිහින ගමනේ අප හා තනිවී යා යුතු මග මෙලොවේ මේ පාළු කතරේ ඔබ...

    No contents