1. Blair Solari

    මිනිසාට කෙල වෙයි

    English set නෑ. German B2/ C1 කරලා EU country එකකට පලයන්.
  2. Blair Solari

    කිරි බොමු

    Highland stock නෑ කොහෙවත් අපේ පැත්තේ මේ දවස් වල
  3. Blair Solari

    මිනිසාට කෙල වෙයි

    r/misanthropy exists for a reason
  4. Blair Solari

    PC එකේ කේස් එකක් ගුපියනේ

    POST වල අවුලක් වගේ. SSD, RAM එක ආයේ reconnect කරලා බලන්න.
  5. Blair Solari

    Manic bipolar disorder

    psychiatrist වෙනස් කරා බන් venlafaxine wean off කරලා. අලුත් කෙනා දුන්නේ prodep, risperidone. මන් කිව්වා venix සෙට් නැ කියලා.
  6. Blair Solari

    Manic bipolar disorder

    Risnia නම් මාත් බොනවා off label, OCD වලට. no sexual side effects so far
  7. Blair Solari

    මැරිලා ඉපදෙනවද? | අව්‍යාකෘත ප්‍රශ්න!

    "මොකක්හරි.." එක්කමයි "මොකක්හරි බව දැනෙන මම". අවිද්‍යා අනුසය. පංචස්කන්ධයේම (මුළු අත්දැකීම) ඔය "මොකක්හරි" යි "මමයි" හොයන එක තමයි විපස්සනාව. එතනින් එහාට අහන ප්‍රශ්න අව්‍යාකෘතයි. මොකද හිතළුවක් ගැන අහන්නේ. අවකාශයේ ඇගිල්ලෙන් ඉරක් ඇදලා, ඒ ඇදපු ඉර පෙන්නලා ප්‍රශ්න අහනවා වගේ. අවකාශයේ ඉරක් ඇදෙන්නම බැහැ...
  8. Blair Solari

    Computer පාවිච්චි කරන්න ඩිජිටල් ID එක දීම අනිවාර්යයි. #systemd #linux

    Intel ME, AMD PSP co-processor එකක් විදිහට motherboard එකටම embedded වෙලා එද්දි මොකටද BIOS? උබලට බේරෙන්න වෙන්නැහැ 😝 ඔව්, උබලා ඔක්කොම නැති කරාට පස්සේ අපිට අලුතෙන් පිරිසිදු ලෝකයක් පටන් ගන්න පුලුවන්.
  9. Blair Solari

    මැරිලා ඉපදෙනවද? | අව්‍යාකෘත ප්‍රශ්න!

    ඔප්පු කරගන්න විදි කිව්වා ගොඩාක්. උබ එකක්වත් කියන විදිහට කරලා බලන්නැතුව කොහොමද බන් වචන ටිකක් කියවලා ඒවා concepts විතරයි කියන්නේ? ඔය හැම සූත්‍රයකම යෝනිසෝ මනසිකාරයට කමටහන් තියෙන්නේ. යෝනිසෝ මනසිකාරයෙන් ධර්මය අවබෝධ වෙන්නේ, නැතුව කියවන තියරි එකක් නෙමෙයි ධර්මය කියන්නේ.
  10. Blair Solari

    Computer පාවිච්චි කරන්න ඩිජිටල් ID එක දීම අනිවාර්යයි. #systemd #linux

    හොදයි. බේත් විදපු නැති උන් හොයන් මොකක් හරි ලෙඩකට හොස්පිටල් ඇඩ්මිට් වෙනකන් ඉදලා විදින්න පුලුවන්.
  11. Blair Solari

    මැරිලා ඉපදෙනවද? | අව්‍යාකෘත ප්‍රශ්න!

    ඇයි, කැමති නැද්ද තමන්ගේ ආගම හොයාගන්න? :lol: දෙකම කොහෙද කියපන් assumptions වෙන්නේ? ධර්මය assumptions නම්, ධර්මය ක් මොකටද? ආයේ ලෝක විෂයක්මනේ. ධර්මය assumptions based තියරි වෙන්නේ සක්කාය දිට්ටියේ ඉන්නේ පෘථග්ජනයට. ------ Post added on 1773980391
  12. Blair Solari

    මැරිලා ඉපදෙනවද? | අව්‍යාකෘත ප්‍රශ්න!

    භ්‍රහ්මජාල සූත්‍රය කියවලා තියෙනවද? නැත්තම් කියවලා බලපන් උබේ එක හම්බෙයි.
  13. Blair Solari

    එලකිරි තාත්තලාට

    තාත්තලා up
  14. Blair Solari

    මට එකෙක් පහර දුන්නා..

    කාටවත් ගේම් දෙන්න ඕනෙ නැහැ. ඕක ඔතනින් අතෑරලා දාලා, ඔය ටයිප් මිනිස්සු එක්ක ඉස්සරහට ප්‍රශ්න ඇති නොවෙන විදිහට ගනුදෙනු කරන්න මේක අත්දැකීමක් කර ගනින්.

    No contents