නිවන්න බැහැ. විභව තණ්හාව.
කරන්න පුලුවන් එකම දේ නිවැරදිව දකින එක. නිවෙයි එතකොට (පිරිනිවන)
ඔව්. ඒත් ඕක ගන්නේ "මගේ" සිතක් ඇතිවෙලා, පැවතිලා, නිරැද්ධ වෙන පරමාර්ථ ධර්ම පරම්පරාවක් තියෙනවා කියලා.
ආයේ කල්පනා කරලා "මම/ මගේ නෙමෙයි" කියයි.
නාම, රූප ටිකක් විතරයි කියයි..
ඔහොම සංකල්පයක් තේරුම් අරන් කියන...