1. SANJEE

    EK Married Club-7

    මෙහ්හ් ඒක නෙවෙයි.......... පොඩ්ඩා ඉස්කෝලේ සිලෙක්ට් වීමේ ප්‍රීතියට දාමුද bbq එකක්....... හැබැයි කවියාගේ ග්‍රිල් එකේ.......... අන්න ඌ අලුතෙන් bbq ග්‍රිල් එකක් අරන්ලු....... :P
  2. SANJEE

    EK Married Club-7

    නෑ ඇත්තටම කොසො ඔය ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ වැඩක්නේ........ මෙහෙ යස අගේට සේනානායක හන්දියේ ඉඳලා රාජගිරිය පැත්තට තියෙන පාරේ තිබුන පේමන්ට් කඩලා අලුතෙන් හදනවා....... ඇයි හොඳට තිබුන එව්වා කඩලා අලුතෙන් හදන්නේ.......? කාගේද මේ සල්ලි........ :eek::(
  3. SANJEE

    EK Married Club-7

    :frown::frown:
  4. SANJEE

    EK Married Club-7

    :baffled: ඇත්ත තමා කතාව......... එ වුනාට ඔය මිනිස්සුන්ට ආදරේට නෙවෙයිනේ......... :(
  5. SANJEE

    EK Married Club-7

    අවුරුදු ගානකින් පුරවන්න තියෙන අර වල උඹ සතියෙන් පුරවන විදියට පතන්නද පැතිල්ලක් ආයේ ඇප නැතිවෙන්නම............. :lol::lol::lol::lol::lol::lol: මේ අවේලාවේ මේකේ මොකෝ අදත් ඔෆිස් එකේද.........? :eek:
  6. SANJEE

    desktop computer 1k ganna

    Urajdrlk ගෙන් අහලා බලන්න වැඩේ කරගන්න පුළුවන්.............
  7. SANJEE

    EK Married Club-7

    මාගේ සහෝදරවරුනි........... නුඹලාට සුභ උදෑසනක් වේවා........ (අනේ නිකං ඉන්න එකේ උඹලා ප්‍රර්ථනා කරහල්ලකෝ අදනම් මට ඔෆිස් එකටම වෙලා ඉන්න ලැබේවා කියලා....... තිත්ත වුනා ඊයේ කොළඹ ගිය ගමන..... යකෝ සහරාව මිට වඩා සනීප ඇති....... )
  8. SANJEE

    EK Married Club-7

    :(:( කරුමයක් පඩිසන් දීම හේතුකොටගෙන අර දුවිලි කාන්තාරයක් බඳු කොළඹ යන්න වුනා....... :dull::dull::dull:
  9. SANJEE

    EK Married Club-7

    ආයිබෝං........
  10. SANJEE

    EK Married Club-7

    අනේ මන්දා...... ගිය සතියේ දවසකුත් දෙකකුත් ඔහොම උනා....... අනිත් සයිට්ස් වැඩ....... :dull:
  11. SANJEE

    EK Married Club-7

    ලොග් වෙන්න බැරුව හිටියේ.......... කිරිය ලෝඩ් වෙන්නේ නෑ....... ලෝඩ් වුනත් ලොග් වෙන්න බෑ......
  12. SANJEE

    EK Married Club-7

    ජයවේවා.......... සතියේ පලවෙනිදාවක අහපු මරුම සුභාරංචියක්........... :):):)
  13. SANJEE

    EK Married Club-7

    කෙසේද මාගේ සහෝදරවරුනි.......... :)
  14. SANJEE

    EK Married Club-7

    mokada kiyanne man japakarannada me sathiyat toilet eka wandanaa karanna..... lolzZ
  15. SANJEE

    EK Married Club-7

    mata hithunaa e march ekatat kelaa hutaa jaathakema thamai kiyalaa..... ayyo march...
  16. SANJEE

    EK Married Club-7

    moko wenne.......
  17. SANJEE

    EK Married Club-7

    හපොයි මාළු.......... :oo::baffled::rofl: එකද මේ.......?
  18. SANJEE

    EK Married Club-7

    මැනුවල් ජියර් මාර්ච් එකක් මෙන්න........ http://autolanka.com/ad.asp?ID=132248 කොසාට ගිහින් බලන්න පුළුවන් වේවි..........
  19. SANJEE

    EK Married Club-7

    හිහි....... ආහ්හ් එකද....... ඊයේ රෑ ෆිල්ම් එකක් බැලුවා...... ඉතින් එක ඉවරවෙලා නිදාගන්න යන්න කලින් තමා හැමෝටම ගුඩ් මෝනින් කිව්වේ......... ;)
  20. SANJEE

    EK Married Club-7

    හ්ම්ම්ම්ම්ම්......... කවුරුවත්ම නෑ වගේ අද.........

    No contents