EK Married Club-7

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොහේ ස්කූල් සර්විස් ද ? :eek: කීයක් ගන්න පුළුවන් වෙයිද බන් ?
    මෙහේ.. ජා ඇල-කඳාන-වත්තල වගෙ.. වත්තලම ඇද්දොත් එක ලමයාගෙන් 4000/- වගෙ.. කඳාන නම් 3000/-
    වැඩේට බහිනවා නං මම හරියට ගනන් බලලා කියන්නම්.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙහේ.. ජා ඇල-කඳාන-වත්තල වගෙ.. වත්තලම ඇද්දොත් එක ලමයාගෙන් 4000/- වගෙ.. කඳාන නම් 3000/-
    වැඩේට බහිනවා නං මම හරියට ගනන් බලලා කියන්නම්.

    බලලා කියහන් බලන්න :eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙම නෑ බන් රළු පාරවල් නෑනේ දැන්
    ඒහෙනන් නුවර පැත්තෙන් යන්න. හැටන් පැත්තෙන් යනවා නං වෑන් එකෙන් පල..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ළඟ කොහෙන් යන එකද ? :shocked:
    ගූගල් දෙයියො කියන හැටියට උඹට ලඟම බියගම-වැලිවේරිය-ඌරාපොල-කරවනැල්ල-හැටන්-නුවර එලිය..
     
    Status
    Not open for further replies.