හොඳම අභාග්‍යය මෙහේනේ........ ඊයේ දවල් කෝල් එකක් දුන්නම සිද්ධිය කිව්වා රා අහපන් කියලා........ මම අන්ගේ අමාරුවට ගෙදර ගිහින් පොඩ්ඩක් ඇලවුනා...... අන්තිමේ ඇල ගඟ වුනා ගඟ මුහුද වුනා මට හොඳටම නින්ද ගියා...... අද උදේ තමා මතක වුනේ........ දැන් කෝමද දෙයියනේ කිඹුලාගේ මුණ බලන්නේ...