1. Blair Solari

    අඩු මොලයෝ 🤬

    lights off + high-speed එන්නේ, ඒ නිසා alto එක හරවද්දි දකින්නැහැ I guess
  2. Blair Solari

    අවුලක් නෑ | මෝඩ මැදිහත්කම

    සාමිස උපේක්ෂාව, නිරාමිස උපේක්ෂාව, නිරාමිස-තර උපේක්ෂාව සම්බන්ධ කරන් දේශනාව කරන්නේ සාමිස උපේක්ෂාව තමයි අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ.. චතුර්ථ ධ්‍යාන සමාපත්තිය වෙනකන් වඩලා ඉන්න යෝගියෙක්නම් නිරාමිස උපේක්ෂාව ගැනත් එයාට වැදගත් වෙනවා. මේ නිවන කියලා රැවටෙන්න පුලුවන් තඩි වලවල් දෙකක්. @ek_rosh නිරාමිස...
  3. Blair Solari

    අවුලක් නෑ | මෝඩ මැදිහත්කම

    නුවණැත්තෝ සැදැහැ මුදත්වා 🙏🏻
  4. Blair Solari

    බෝධි පූජා

    ඕන කෙනෙක්ට ධර්මාවබෝධයට යන්න පුලුවන්. මෙහෙම පේන්න, ඇහෙන්නත්, මනුස්සයෙක් වෙලා මේ වගේ ධර්මය ඇහෙන, පේන කාලෙක ඉපදෙන්නත් ලොකු පිනක් තියෙන්න ඕනේ. පිනෙන් පුලුවන් පරිසරය හදලා දෙන්න විතරයි. උචිත පරිසරය already දැන් ලැබිලා තියෙන්නේ කරපු ලොකු පිනකට. කුසලය තමන් ආර්යපර්යේශනයේ යෙදිලා වඩාගන්න ඕනේ.
  5. Blair Solari

    කොග්ගල නිළමෙ කියෙව්වද ❓

    ග්වලි කතාන්දර?
  6. Blair Solari

    බෝධි පූජා

    ඔව්. පේන, ඇහෙන, දැනෙන කියන සිද්ධි වල කොහොමත් පුද්ගලයෝ ඉන්න බැහැ. ඉන්නවා.. කියන දෘස්ටිය තියෙන්නේ. අනිත් දේවලුත් (සියල්ල) පවතිනවා කියලා තියෙන්නේ දෘස්ටියක්. දෘස්ටියක වස්තු/ පුද්ගල පැවැත්මක් ඇත්තටම තියෙන්න බැහැ, උබ ඉන්නත් බැහැ.
  7. Blair Solari

    කහකඩයගෙ වචන

    දස සංයෝජන වල ඕකට කියන්නේ මානය කියලා. එහෙම එක පාර මානය නැති කරන්න බැහැ. ආනාගාමී කෙනෙක්, රහත් වෙද්දි තමයි මානය නැති වෙන්නේ. අපේ ඒවා, අනිත් ඒවා එක්ක සන්සන්දනය කරනවා.. කියනවට වඩා ගොඩක් සියුම් මානය. අපිට තේරෙන මට්ටමේ සන්සන්දනය ආයාසයකින් නවත්තලා, උපේක්ෂාවෙ ඉදලා මැරිලා ගියත් ආයේ ඉපදෙනවා. inevitably...
  8. Blair Solari

    කොග්ගල නිළමෙ කියෙව්වද ❓

    වටිනාකම සාපේක්ෂයි. කියවලා තියෙනවා 1, 2 රාවණ ඉතිහාසයට සම්බන්ධ යක්කු ටිකකුයි, ඒ කාලෙම ඒ අය එක්ක එකට ඉදලා, මැරිලා, දැන් මනුස්සයෙක් වෙලා ඉන්න කෙනෙකුයි අතර වෙන සන්නිවේදනයක් තියෙන්නේ.
  9. Blair Solari

    දෙහිවල කෙරි නාකි තම්බියා 🏴‍☠️

    ඔතනින් ඔහොම පාර පනින එකත් වැරදියි. ලංකාවේ ඉතින් කොහෙන් පදිකයෙක්, ත්‍රීවිල් එකක්, බයික් එකක්.. කඩා පාත් වෙයිද කියන්න බැහැ. ඒ නිසා සිහියෙන්, defensive driving වලට adapt වෙන්න ඕනේ 🥀
  10. Blair Solari

    බෝධි පූජා

    ගෙදෙට්ට කළ්‍යාන මිත්‍රයෝ උඩින් පහළ වෙනවද? හිත හදාගන්න වැඩ තමයි හැමෝම කරන්නේ. "අරූ පන්සල් ගිහින් කරන එක මට ගෙදර ඉදන් කරන්න පුලුවන්" කියලා එකෙක් හිත හදාගන්නවා. "ඔය ඔක්කොම බොරු, මැරුනාම ඉවරයි, එතකන් ආතල් එකේ ඉන්නවා" කියලා නිරෙක් හිත හදා ගන්නවා. වෙනසක් නැ. අරූ කරන වැඩේට වඩා මන් කරන වැඩේ උසස් කියලා...
  11. Blair Solari

    බෝධි පූජා

    ගස් වලට විදින්නේ ඇයි කියන තේරුම් ගන්න බැහැ මුලින් ධර්මය අවබෝධ කර ගන්නැතුව. ධර්මය අවබෝධ කර ගන්න ගස් වලට වදින්න කියලා නැහැ. බන අහන්න, විමසන්න, කළ්‍යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන්න, සතිය පුහුණු කරන්න තියෙන්නේ. බුදු කෙනෙක් ශාසනයේ පැවැත්ම ගැන හිතලා පනවන දේවල් වලට අපිට තේරුම් ගන්න පුලුවන් සීමාවට ගොඩක් එහා...
  12. Blair Solari

    රසිකගේ බොඳ වී ගිය වෛද්‍ය සිහිනය - වසර 16ක් පුරා දිවියම කැපකළ දෙමාපියන්ගේ ආයාචනය | Ada Derana

    අවිද්‍යාව, මාන්නය.. එක්ක අනිත් දස සංයෝජන package එකම තියෙනවා. ඔක්කොම කෙලෙස්.
  13. Blair Solari

    රසිකගේ බොඳ වී ගිය වෛද්‍ය සිහිනය - වසර 16ක් පුරා දිවියම කැපකළ දෙමාපියන්ගේ ආයාචනය | Ada Derana

    අරයට අරහෙම වෙලා.. කියන අපේ අත්දැකීම තමයි කර්මය කියන්නේ. ඔතනින් එහාට තමයි එහෙම වෙන්න හේතු හොයන්නේ. මේ සසර. සිද්ධිය (පේන එක) තමන්ගේ දැනුම එක්ක හැමතිස්සෙම තමන්ට කියවන්න පුලුවන්. හිතන්න පුලුවන් සීමාව දන්න සීමාවෙන් එහාට නැහැ. අලුත උපන් ළමයෙක් ඕක දැක්කනම්, එයාට ඕචචර ප්‍රශ්න නැහැ. හැබැයි එයාටත්...
  14. Blair Solari

    මේ ස්වාමින් වහන්නෙ හොදයි කියල හිතුණ

    ගොඩක් අයට ඕනේ තමන්ගේ ජීවන රටාව/ විශ්වාස අවුලක් නැ.. කියලා ආගමෙන් වැලිඩේට් කර ගන්න. සරලව, ආගමානුකූලව සැප විදින්න/ ආතල් ගන්න. බුද්ධ දේශනාව තමයි ත්‍රිපිටකය. ත්‍රිපිටකයෙන් පෙන්වන්නේ යෝනිසෝ මනසිකාරයට පාර. යෝනිසෝ මනසිකාරයෙන් තමයි චතුරාර්ය සත්‍යය/ අනිච්ච, අනත්ත, දුක්ඛ/ පටිච්ච සමුප්පාදය කියන සියල්ල ඒක...
  15. Blair Solari

    මේ ස්වාමින් වහන්නෙ හොදයි කියල හිතුණ

    එසේ මෙසේ තියා හිතාගන්නවත් බැහැ අපිට සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පුරනවා කියන දේ. බුදු කෙනෙකුගේ නියත විවරණ ගන්නම වෙනම සුදුසුකම් තියෙනවා පූර්ණය කරන්න සහ රහත් වෙලා ඒ බවයෙම නිවන් දකින්ක පුලුවන් පින සහ හැකියාව තියන් තමයි ආයේ සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් දුක් විදින්න සසරට බහින්නේ සියලු සත්වයන් හට මහා...

    No contents