1. Blair Solari

    Help me to choose a mac

    වැල් බලද්දි මරු රෑට කලුවරේ oled වලින්.
  2. Blair Solari

    Help me to choose a mac

    m6 එනකන් ඉදපන්, OLED display එකක් එන්නේ.
  3. Blair Solari

    අයියය් නංගි කසාද බැදලා ඉපදෙච්ච වනවරයා

    'ඇත්ත ධර්මය' කියන්නේ මොකක්ද? මිනිස්සුන්ගේ හැදියාව හදන්න බුදු කෙනෙක් පහළ වෙලා සිල් වෘත දේශනා කරන්නැහැ. හැදියාව ආගමකින් එනවා කියන්නේ කොහොමත් uncivilised සමාජයක්, මොකද හැදියාව එන්න ඕනේ සමාජය තුල සම්මත ethical, moral constructs තුලින්. දෙවි කෙනෙක්/ කර්මය කියන දේවල් විශ්වාස කරන නිසා සහ ඒවට බයේනම් තව...
  4. Blair Solari

    මම ආදරය කරන අයව දාල නිවන් දකින්න බෑ

    වෙනම වෙලාවක් වෙන් කරන්න බැරිනම්, මෙහෙම කරන්න. වෙලාවක් හම්බුනහම බන අහන්න. බන අහන්නැතුව මාර්ගඵල ලබන්න බැහැ කොච්චර සතිය පුහුණු කරත්. මේක අනිවර්යයි ඒ නිසා.
  5. Blair Solari

    මම ආදරය කරන අයව දාල නිවන් දකින්න බෑ

    දෙකම කතන්දර. තමන්ට තමන්ගේ පිහිට තියෙන්නේ මැරෙන්න කලින්. නිවන් දකින්න පුලුවන්/ දකින්නේ මැරෙන්න කලින්. මැරුනට පස්සේ.. කියන එක කතා කරලා වැඩක් නැ, එතකොට ප්‍රමාදයි. 'මැරෙනවා' කියන්නෙත් කතන්දරයක්ම තමයි.
  6. Blair Solari

    මම ආදරය කරන අයව දාල නිවන් දකින්න බෑ

    මන් කියනවට භාවනා කරන්න පටන් අරන් බලපන් කැමති කමටහනක් අරන්. කරන විදිහ තියෙනවා, https://pitaka.lk/books/vishuddhi-margaya/5.html සැප කියන්නේ මොකක්ද, කලින් සැප කිව්වේ මොකකටද.. කියලා දැනෙයි ප්‍රථම ධ්‍යානය වෙනකන්වත් ගියොත්.
  7. Blair Solari

    මම ආදරය කරන අයව දාල නිවන් දකින්න බෑ

    ඒක ඔයාම හිතලා බලන්න. මේ සංස්කාර ගේම් එක ප්ලේ කරලා (ලෞකික ආතල් බලාපොරොත්තු වෙමින්, ආතල් ගන්න එක ජීවිතේ අරමුණ කරගෙන) දිනපු අය කව්රුත් නැහැ. play කරලත් නැ, play වෙලා. ;)
  8. Blair Solari

    මම ආදරය කරන අයව දාල නිවන් දකින්න බෑ

    මරණය එක්ක ගිවිසුම් ගහන්න බැහැ. ඕන වෙලාවක මැරෙන්න පුලුවන්. අප්‍රමාදය තමයි නිවනට මග. කෙස්, රැවුල් කලු කාලේ කරන්න පුලුවන් වීර්යය වයසට යද්දි කරන්න බැහැ. ලෙඩ වෙනවා. මැරෙනවා.
  9. Blair Solari

    මිහින්තලේ වනචර තට්ටයා

    සිවුරක් කියන දෙයක් දකින්න ලැබෙන්නේම ඉතා කලාතුරකින් සසරේ. "බුද්ධ" කියන වචනය ඇහෙන එකත් ඉතාම කලාතුරකින් වෙන්නේ. ඔය ඔක්කොම අවස්ථා කට ඇරලා 'සාදු!' කියලා ගෞරව ප්‍රීතියට පත් වෙන්න පුලුවන් අවස්ථා. උපාධි, භාෂා, ලෞකික විෂයන් සම්බන්ධ දැනුම.. බුද්ධ ශූන්‍ය කාලවල තියෙනවා. සම්මුතික වටිනාකම් ඒවට තියෙන්නේ. ඒවා...
  10. Blair Solari

    මිහින්තලේ වනචර තට්ටයා

    ඇයි ඒ? ethical/ moral constructs, දරුවෝ, පවුල.. කියන්නේ ලෝකේ. ලෝකෙන් මිදෙන ධර්මයක් හොයන කෙනෙක්ට ඕවා අදාල නැහැ. වෙච්ච දේවල් වුනා. ඒවගේ එල්ලුනොත් වෙන්නේ ප්‍රමාදයට පත් වෙන එක. සසර.
  11. Blair Solari

    මම ආදරය කරන අයව දාල නිවන් දකින්න බෑ

    කියන දේවල්, තැන අනුව වෙනස් වෙනවා. ඔහොම කියලා තියෙනවා කොහෙද දැක්කේ? අම්මා නැහැ, තාත්තා නැහැ.. කියලා හිතන්නම් නිවන් දකින්න බැහැ. ඔය උච්ඡේද්‍ය දෘෂ්ටිය. ලෞකික සම්මා දිට්ටිය කියලා එකක් තියෙනවා. මුලින් ඒක විශ්වාස කරන්න. අම්මා, තාත්තා, සත්තු.. ඔය ඔක්කොම ඉන්නවා. කර්මය කියලා දෙයකුත් තියෙවා. සිත, කය...
  12. Blair Solari

    මිහින්තලේ වනචර තට්ටයා

    දෙන්න ඕවා අදාල නැහැ. දානය තමයි ලෞකික මට්ටමින් අත්හරින්න පුරුදු කරන්නේ. අතහරිනවා වෙනුවට අල්ලගන්න එක තමයි හාමුදුරුවෝ හැසිරෙන විදිහෙන් සීලය, ප්‍රඤාව ජජ් කරන එක. ආනිශංස අතිනුත් සංඝ රත්නය වෙනුවෙන් දෙන දානය ආනිශංස ගොඩක් වැඩියි පෞද්ගලික දානයට වඩා. plus, ශාසනය ඇතුලේ බාහිර ක්‍රියාවෙන් ජජ් කරන එක ඉතා...
  13. Blair Solari

    ලංකාවේ දොස්තර ලගේ පිස්සු වැඩ

    Doctor කෙනෙක් ඉන්නවද කියලා අහනවා asiri එකේනම්. නෑ.. කියන්න පුලුවන්, අවුලක් නෑ. Application එක fill කරන්න නිකන් අහන්නේ. යාලුවෙක්ට කියලා ලියා ගන්නවා එහෙම කරොත් උන් කැම්පස් අවුට් වුනහම. 😝
  14. Blair Solari

    බීලා සිද්ද උනු කුජිත වැඩ ......

    අවුරුදු 16. නුවර එළියේ trip එකක් ගිහින් හිටියේ. ego එක පෙන්නන්න බිව්වා vodka shots 6 යි, බියර් එකයි. රෑ ඇදේ වමනේ කරා. උදේ ඇහරෙද්දි මාව නාවලා මන් හෙලුවෙන් හිටියේ ඇදේ bed sheet එක පොරවන්. එදා කන කන එක වමනේ යනවා. බඩ රිදෙනවා. trip එකම අජූතයි.
  15. Blair Solari

    ලංකාවේ දොස්තර ලගේ පිස්සු වැඩ

    මගේ අත්දැකීම් එක්ක ලොකු හෑල්ලක් (rant) දාන්න පුලුවන් ලංකාවේ දොස්තරලා ගැන. වැඩක් නැහැ, වෛරය නෙමෙයි මෛත්‍රිය පතුරවන්න ඕනේ 🥰 First off, මේ 2026. තමන්ගේ symptoms ටිකට අදාල රෝග ටිකයි, ඒ ටිකෙන් තමන්ගේ ලෙඩේ මොකක්ද කියලා හරියම diagnose කරන්න ඕනේ tests ටිකයි හොයාගන්න තත්පර 6 යයි, chatgpt වලින්. ලෙඩ 10...
  16. Blair Solari

    පෙරදිග දැනුමේ ස්වභාවය

    ඔහොම අරමුණ නිරීක්ෂණය කර කර තමයි නේව-සන්නා-නා-සන්නායතනය වෙනකන් ගියේ යෝගීන් ඉස්සර. එතනින් එහාට යෑමක් නැ. මහා කල්ප 84 000 ඉන්න පුලුවන්. වැඩක් නැ ඉතින් ආයේ ඉපදෙනවා. සතර අපාය මහගෙදර වෙනවා inevitably.
  17. Blair Solari

    පිරිමි සහා කරාබු

    plus, physical features කියන්නේ එකක්, male/ dominant/ badass or sth you say personality traits තව එකක් අන්කල්. මන් කතා කරේ physical features ගැන, පොන්න personalities ගැන නෙමෙයි.

    No contents