මනසිකාරය කියලා අදහස් කරන්නේ හිතනවා කියන එකද?
හිතන්නේ මල based කරන්, මල ගැනනේ. මල ඒ පමණින්ම සංඛතයි, imho.
සංඤාව, දෘෂ්ටිය අපිට එලියෙන් පේනවට වඩා ගොඩක් සියුම්. සංඤාවට මුලා නොවී.. කියලා මල දිහා බලන් හිතන තැනම නිච්ච, අත්ත, සුඛ සංඤාව තියෙනවා.
මලේ ඇත්ත ස්වභාවය, අනිච්ච, අනත්ත, දුක්ඛ දැක්කොත් තමයි...