1. Blair Solari

    අපි (නො)දන්න දුක

    මොහොත කියලා අදහස් කරන්නේ මොකක්ද? පැවැත්මක් විද්‍යාමාන වීමද? ඉතින් අන්කල් තමයි. මට 20. @ek_rosh අන්කල්ටනම් 48 ------ Post added on 1766728516
  2. Blair Solari

    අපි (නො)දන්න දුක

    බන අහන එක නවත්තන්නැහැ කොහොමත්. ඔයත් අන්කල් තමයි 😊 ------ Post added on 1766728012
  3. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    නැ, ඒ සසර නිවන අරමුණු වෙනවද නැත්තම් අරමුණේ යථා ස්වභාවය ටච් වෙවී සමාපත්තියේ ඉන්නවද? @nipund @ek_rosh ------ Post added on 1766726264
  4. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    එක්සපීරියන්ස් කරනවා කියන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වීම අදහසින්ද? නැත්තම් රහතන්වහන්සේ, උපාදානයෙන් තොර චිත්ත විමුක්තිය තුල පංචස්කන්ධයේ ක්‍රියාකාරීත්වය අදහසින්ද?
  5. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    නිවන, නිවනක් (දෙයක් හෝ anyth) ලෙස ටච් වෙන්න (දැනගන්න) බැහැ, imho. සසරේ අවසානය කියලා තමයි මගෙත් අදහස.
  6. Blair Solari

    අපි (නො)දන්න දුක

    සැපක් හොයන්නැහැ මන්. ඇත්ත හොයන්නේ. අර දාපු ධර්ම දේශනා අහන ගමන් යන්නේ මේ දවස් වල. නෑ. check vitamin D ------ Post added on 1766722149
  7. Blair Solari

    අපි (නො)දන්න දුක

    මායාවක් කියලා දන්න තැනක් කොහොමත් සසරමයි. බුදු කෙනෙක් ෂධ් අසාධාරණ ඤාණ තියෙන තථාගත උතුමෙක්. අපි කොහොමද කියන්නේ? අපිට මොන ඉන්ද්‍රිය පරෝපරියත්තයේ ඤාණද? අවබෝධය, ප්‍රත්‍යක්ෂය කියන තැන තියෙන්නේ නිරෝධය, නිවන, imho. 'මෙය' ලෙස වත් සකස් වීමක් (සංඛතය අතාත්විකයි තියා, සංඛතය ලෙස එපමණකින් වත්)...
  8. Blair Solari

    අපි (නො)දන්න දුක

    කෙනා පමනින්ම සසර වෙනවා ඒකතමයි කලින් කිව්වේ, චතුරාර්ය සත්‍යය අවබෝධ කරපු කෙනා ආයේ කියනවනම්, කෙනාට දැන් අවබෝධයි.. කියලා? imho, ඉන්නෙම පිහිටලමයි. කරන්න පුලුවනුත් වෑයමමයි. පිහිටලා ඉන්න පමණින්ම කුසලය, අකුසලය ගෙවනවා සෝවාන් කෙනාගේ. ඒකතමයි විදර්ශනාවෙම ඉන්නවා කියන්නේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා. තියෙනවා...
  9. Blair Solari

    අපි (නො)දන්න දුක

    explain imho, තියෙනවනම්, රහත් නැත්තම්, සසර කියන්න පුලුවන් ඕන දෙයක් කොහොමත්. සසරම තමයි.
  10. Blair Solari

    අපි (නො)දන්න දුක

    සෝවාන් මාර්ග සිත ගැන නෙමෙයි මන් කියන්නේ. සෝවාන් කෙනා දෘස්ටියේ තමයි කොහොමත් ඉන්නෙ. දෘස්ටියේ හිටියට කුසලය, අකුසල දන්නා ඤාණය මාර්ග සම්මා දිට්ටිය, සම්මා සංකප්ප.. ආර්ය අෂ්ඨාංගික අංග එක චිත්ත වීථියක ඇති වීම එක්ක ඇති වෙනවා, imho. ධහම් ඇස නැත්තම් සම්මා දිට්ටිය පහල වුනා කියලා ව්‍යවහරයේ කියන්නේ ඒක මිසක්...
  11. Blair Solari

    අපි (නො)දන්න දුක

    සම්මා දිට්ඨිය තවත් එක් දෘස්ටියක්ද? ෂේකයි කියලා දැනගන්න පුලුවන්ද?
  12. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    අසංඛත ප්‍රශ්නෙට වඩා පැහැදිලි, පැහැදිලි කිරීමක් තියෙනවා, බලන්න. @ek_rosh ------ Post added on 1766688921
  13. Blair Solari

    Random කතා - ඇත්ත නයි හුරතල් කරන්න යෑම

    මේ assumptions පාරෙ වාහන යන්නත් බැහැ එහෙනම්. දවසට අනිවාරෙන් accidents වෙනවා. මිනිස්සුත් මැරෙනවා. අහක යන සතෙක්ට පොල්ලකින් ගහන්න පුලුවන්නම් මැරෙන්න, 'මනුස්ස' කියන ගතිය තවදුරට ගැලපෙන්නැහැ එතෙන්ට. කර්මය පිළිගත්තා/ නැතා, මනුස්ස ගතිය නැතිවෙනවා කියන්නේ හරි බයානකයි සසර ඉස්සරහ.
  14. Blair Solari

    අපි (නො)දන්න දුක

    මොකක් කොහෙට apply කරන්න ද? inho, ප්‍රජාව, කෙලෙස් වලට ප්‍රතිවිරුද්ධව නිරායාසව ක්‍රියාත්මක වෙනවා මිසක් *පස්සේ* ආයාසයකින් මොකක්හරි, මොකකට හරි apply කරන්න යනවනම්, ඒ සසර. imho, වැරදි දෘස්ටිය, වැරදි වශයෙන් අවබෝධ වීමමයි සම්මා දිට්ටිය, නැතුව චතුරාර්ය සත්‍යය කියලා එකක් දෘස්ටියකින් දැනගන්න එක නෙමෙයි...
  15. Blair Solari

    අපි (නො)දන්න දුක

    සමාන පද පෘථග්ජන දැනගැනීම = නිච්ච, අත්ත, සුඛ = මෙය ඇති විට මෙය වීම යථා ස්වභාවය = අනිච්ච, දුක්ඛ, අනත්ත = නිරෝධය යෝනිසෝ මනසිකාරය ------ Post added on 1766646577
  16. Blair Solari

    අපි (නො)දන්න දුක

    අවිද්‍යා ප්‍රත්‍යයෙන් හට නොගන්න නිසා තමයි අසංඛතය කියලා මන් කියන්නේ. ඔව් හිතලා තමයි කොහොමත් කියන්න පුලුවන් වෙන්නෙ ඉතින්.
  17. Blair Solari

    අපි (නො)දන්න දුක

    ඊයෙ හවස බිපී 130/80 අඩු වෙලා 😊 සංඛත ධාතුව අනිචච්යි කියලා දකින තැන තමයි නිවන, අසංඛතය. ------ Post added on 1766646139

    No contents