1. Blair Solari

    Unhappy New Year!

    එසේම වේවා, මහල්ලෝ!
  2. Blair Solari

    2026 ⁣උබලාට එලකිරිම වේවා!

    එසේම වේවා, අන්කල්!
  3. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    විශේෂ අදහසක් නැ. ආනාපානසතිය වඩනවා, තාම උපචාර සමාධි මට්ටමකට ආවේ නැහැ. Happy new year!
  4. Blair Solari

    සුබ නව වසරක් එළකිරි වැසියනි ! 2026 🥃

    එසේම වේවා, අන්කල්!
  5. Blair Solari

    Muna tikak danawa wage

    පෝන් එක පාරේ වැටිලා, ඒක උඩින් ලොරියක් ගියා. password browser එකේ නිකන් save කරලා තිබ්බේ.
  6. Blair Solari

    Muna tikak danawa wage

    check vitamin D
  7. Blair Solari

    Oral and Maxillofacial

    up
  8. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    පංචස්කන්ධයේ අවුලක් නැහැනේ? රූපය (පරමාර්ථය) කොහොමද තියෙනවා/ නැහැ කියන්නේ? It is what it is නේ. පංචඋපාදානස්කන්ධයනේ සංඛතය ලෙස අවිද්‍යා ප්‍රත්‍යයෙන් හට ගෙන ලෝකය වෙන්නේ. එතනනේ ඔය තියෙනවා/ නැහැ.. කතා තියෙන්නේ.
  9. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    ආනාපානසති උග්ග්‍රහ නිමිත්තට එන්නේ මොකක්ද? උපචාර සමාධියේ ඉදන් විදර්ශනාවට යන්න පුලුවන්ද සිහිය පටිභාග නිමිත්ත තුල ම බැස ගෙන තියෙද්දී?
  10. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    සන්නාවෙන් අල්ලනවා.. කියන්නේ? imho, අල්ලන්නේ දිට්ටියෙන්, එතන කොහොමත් නිච්ච, අත්ත, සුඛ සංඤා තියෙනවා.. උදා: කටට්කින් අනින ස්ඵර්ෂ වේදනාව ගන්න.. ඕක දුක, සැප, මධ්‍යස්ථ, පැපොල්.. කිසිම විදියකින් ගන්න බැහැ කියලා අරමුණ දිහා බලන් හිතනවා.. කියලා ගන්න. මොකක්හරි මට්ටමෙන් හම්බෙලා නිසානේ එහෙම හිතන්න...
  11. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    ඔව්. විදර්ශනා category එකට යන්නේ. හරි ඵල (ධර්මාවබෝධය) නෙලා ගන්නනම්, සතර සතිපට්ඨානය ගැන ඉගෙනගෙන ඒ අනුව කරන්න. හොදට ධර්ම දේශනාත් අහන්න. චිත්තානුපස්සනාව? ------ Post added on 1767137177
  12. Blair Solari

    ☸︎ ඇයි හදිස්සි... නිවන් දකින්න ☸︎

    කතන්දර තමයි ඔක්කොම. ඒත්, කතන්දර වලයි බන වලයි වෙනසක් තියෙනවා. ඔය හැම සූත්‍රයකම වචන අර්ථයට එහා පෙන්නන දිශානතියක් තියෙනවා, ඒ පෙන්නන පැත්ත සිහියෙන් දැකලා, ඒ පැත්තට ගියොත් තමයි විදර්ශනාව trigger වෙන්නේ. යෝනිසෝ මනසිකාරය වෙන්නේ. නැත්තම් වෙන්නේ කියවලා, මොකක් හරි තේරුම් ගන්න එක. මන් දන්න නිවන...
  13. Blair Solari

    ☸︎ ඇයි හදිස්සි... නිවන් දකින්න ☸︎

    කොහොමද දැන් ඕක (නිවන) දකින්නේ?
  14. Blair Solari

    ☸︎ ඇයි හදිස්සි... නිවන් දකින්න ☸︎

    හැංගිලා නිවන් දකින්නනම් මහත්තයෝ පසේ බුදු හරි ලොවිතුරා බුදු කෙනෙක් හරි වෙන්න ඕනේ. ස්වයංවූ ඤාණයෙන් අවබෝධ කර ගන්න. මාර්ගඵල ලබන්න නිකන් බැහැ. පරතෝගෝෂක ප්‍රත්‍ය ඕනේ. කළ්‍යාණ මිත්‍රයෝ ඕන. කළ්‍යාණ මිත්‍රයෝ බෝඩ් අලවන් ඉන්නැහැ.. ගවේෂණය කරන් යදද් තමයි ඒ වගේ තව අය හම්බවෙන්නේ. ඒ හම්බෙන අය අතර කළ්‍යාණ...
  15. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    පැහැදිලි මදි උදාහරණය සත්‍ය ලෙස අරන්.. කියන එක. හේතුව ලෙස හම්බෙන්නෙ සකස් වෙන්න බැරි දෙයක් සකස් වීම ලෙස දැනගන්න (දුක්ඛ) මෝඩකම නම් (සමුදය), හේතුවක් ගැනත් කතා කරන්නත් පුලුවන්ද? (නිරෝධය) @nipund අදහස ඕනේ මේ සම්බන්ධයෙන්. භාවනා කරන් යනවා, daily. ------ Post added on 1767117726
  16. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    මන් කිව්වොත් ගහක් පේන එක දුකයි කියලා.. මොකද හිතන්නේ?
  17. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    ඇත, නැත පැත්තක දාමු. දුක මට්ටමෙන්ම අන්තයක් නෙමෙයිද? අමුතුවෙන් වේදනාව දුක කියලා හිතලා විදිනවද නැත්තම් කකුලට පිහියෙන් අනින එක දැනගන්නෙම දුකක් විදිහටද? වේදනාව 'x' කියලා අල්ලන දිට්ටියම අන්තයක්, imho.
  18. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    Thanks, කියවන්න ඕනේ පුලුවන් ඉක්මන්ට.

    No contents