1. Blair Solari

    උබලගෙ අදහස් කියපල්ලා

    හොදට කන්න බොන්න පුලුවන් alcohol නැතුවත් ඉතින්. literal poison එකක් බොන්නේ හුච්චන් euphoria එකක් වෙනුවෙන්. euphoria කියන්නත් බැහැ, mild sedation එකක් වගේ. වෙන damage එකට ලැබෙන ආතල් එක සලකද්දි මටනම් සෙට් නැහැ.
  2. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    බවය ම අවුල් කියලා තමයි. මන් දන්නැහැ දැනුමද, ප්‍රත්‍යක්ෂයද කියලා. දැන් කරන්නේ බන අහන එකයි, @ek_rosh අනකල් කියපු පාරේ ගිහින් බලන්න භාවනා කරන එකයි.
  3. Blair Solari

    Gym bros

    Cross Bench Pullover – 8×4 Incline Press (Machine) – 8×4 Bench Press (6 ft bar) – 8×4 Chest Press (NM) – 8×4 Pec Deck (Wide) – 8×4 Shoulder Press (NM) – 8×4 DB Shrugs – 8×4 Triceps – 8×4 Ab Crunch Machine – 15×4 Lat Pull Front – 8×4 V-Bar Cable Row – 8×4 OLY Curl – 8×4 Incline DB Curl (BH) –...
  4. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    හ්ම්.. එහෙනම් තව කතා කරලා වැඩක් නෑ සමාපත්තිය වඩාගන්නැතුව, ig චතුර්ථ ධ්‍යාන සමාපත්තියට යන්න පුලුවන් වුන දවසක පී.එම්. එකක් දාන්නම්.
  5. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    පැහැදිලි මදි ඔයා කියන එක. මන් දැන් සෝවාන් වෙන්න මොකක්ද කරන්න ඕනේ. චතුර්ථ ධ්‍යානය වඩන එකද?
  6. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    බන අහලා නැති යෝගියෙක් චතුර්ථ ධ්‍යානයයට ගියොත්? plus, x පිරිසක් බන අහනවා ආර්යන් වහන්සේ නමකගෙන්, x පිරිසම පස්සේ චතුර්ථ ධ්‍යාන සමාපත්තියට ගිහින්, සමාපත්තියෙන් නික්මෙනවා. x පිරිසම සෝවාන් වෙනවද?
  7. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    චතුර්ථ ධ්‍යානෙට ගිහින්, ඊට පස්සේ මොකක්ද කරන්න ඕනේ.. කියලා අහන්නේ සෝවාන් වෙන්න.
  8. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    ඔව්, ඔතන සස්කාර නැතුව අනිත් ඒවා සම්මුතියෙන් ඇඩ්‍රස් කරලා, 'මේක දුක' කියන නිසා එහෙම කිව්වේ. හරි, සරලව කියන්න, (1) ප්‍රථම ධ්‍යානය ඇතිද වැඩේට? (2) අදාල ධ්‍යාන සමාපත්තියට සමවදින්න පුහුණු වුනාට පස්සේ, යෝනිසෝ මනසිකාරයට ධ්‍යානය ඇසුරු කරන් යන විදිහ හරියට පැහැදිලි කරන්න. ------ Post added on 1767329725
  9. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    විපරීත සන්නාවෙන් විමසනවා නෙමෙයි, අයෝනිසෝ මනසිකාරය තුල කොහොමත් විපරීත සංඤාව තියෙනවා. 'මෙහෙම වෙනවා' කිව්වොත් ආයේ සංඛතයි. මනස කියන්නෙත් කන්සෙප්ට්ම තමයි.
  10. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    උත්තර හොයන එක ඇතුළුව සබ්බ සකස් වෙන විදිහ අහුවුනොත් ආයේ කාගෙන්වත් අහන්න ඕනේද? @nipund කන්සෙප්ට් එක මට්ටමෙන් ම සකස් වීම නැත්තම පටිච්ච සමුප්පන්න වෙලා ඉවරනේ. කන්සෙප්ට් එක අනුව අත්දැකීමක් ලේබල් කරන්න යන එක සසර. වෙන්න ඕනේ, කන්සෙප්ට් එකෙන් කන්සෙප්ට් ඔක්කොම බිදිලා එක. බෝම්බයක් වගේ තමයි, imho. ------...
  11. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    යෝනිසෝ මනසිකාරයට ලොක් වෙලා ධ්‍යානයෙන් එලියට.. කියන්නේ මොකක්ද? පැහැදිලි නැහැ. imho, මොනවා පෙනුනත්, අරමුණ පටිභාග නිමිත්ත වුනත්, ප්‍රීති.. වුනත්, මෙය ලෙස සකස් වීම තමයි දැනගැනීම වෙන්නේ. ඇති වීමක් සහ නැති වීමක්ද, නැත්තම් ඇති ලෙස සකස් වූ බව තුල හිස්/ අසාර බවද අහු වෙන්න ඕනේ? ප්‍රඤාව මෝරලා...
  12. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    දුක කියන අදහස් දෙකක් තියෙනවා, imho. එකක් සකස් වීම. (දුක්ඛ ආර්ය සත්‍ය) අනික සකස් වූ දෙයක්. (සම්මුතිය) සකස් වීම කියන්නේ පටිච්ච සමුප්පාදය තමයි. සසර, බවය ම තමයි. ඕක අවබෝධ වෙන්නේ සෝවාන් වෙද්දී, imho. අනිත් එක, සකස් වූ දෙයක්.. නැත්තම් සංඛතය. තියෙන්න බැහැ නෙමෙයි, ඇත්තටම තියෙන/ නැති දෙයක් ගැන කතා...
  13. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    කොහොමත් එහෙම තමයි. විපරීත සංඤාවෙන් විමසලා අවිද්‍යාව පිරිසිද දකින අවස්ථාවේ තමයි සංඤාව අනිච්ච.. වෙන්නේ, imho.
  14. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    හිතන එක අවුලක් නැ. විමසන්න ඕනේ අනිවාරෙන්. මල ඇත්ත (නිච්ච) කරන්, ඒ අනුව විමසනවට වඩා, මල කොහොමද මල වෙන්නේ (දැනගැනීම) කියලා විමසුවොත් effective වෙයි, imho.
  15. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    මනසිකාරය කියලා අදහස් කරන්නේ හිතනවා කියන එකද? හිතන්නේ මල based කරන්, මල ගැනනේ. මල ඒ පමණින්ම සංඛතයි, imho. සංඤාව, දෘෂ්ටිය අපිට එලියෙන් පේනවට වඩා ගොඩක් සියුම්. සංඤාවට මුලා නොවී.. කියලා මල දිහා බලන් හිතන තැනම නිච්ච, අත්ත, සුඛ සංඤාව තියෙනවා. මලේ ඇත්ත ස්වභාවය, අනිච්ච, අනත්ත, දුක්ඛ දැක්කොත් තමයි...
  16. Blair Solari

    කට පරිස්සම් කර ගනිමු!

    බන ඇහෙන එකත් ලෝකෙම (සංඛතය) තමයි. ලෝකෙ ඇතුලෙන්ම, ලෝකෙන් මිදෙන විදිහ ඇහෙන්නේ. භාෂාවක limitations තියෙනවා. 'දකිනවා' කිව්වහම අපිට එන අදහස පුද්ගලයෙක් දකිනවා.. කියන එක. අනාත්ම එක්ක, 'පුද්ගලයෙක් දකිනවා' කියලා යෙදෙන්න බැහැ, ඒත් සම්මුතිය ඇතුලේ වෙන කියන්න විදිහකුත් නැහැ. science වලින් පරමාර්ථය දකින්න...
  17. Blair Solari

    ☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

    මුලින් යෝනිසෝ මනසිකාරය කියලා හිතපු එකයි, ඔය හොයාගත්ත ටිකයි, ඒවා කලින් හිතපු එක එක්ක පරස්පර වෙන විදිහයි දාන්න. දැන් කම්මැලිනම් පස්සේ හොදට වෙලාව තියෙන වෙලාවක, ඕන්නම් දවස් 3 විතර අරගෙන, සම්පූර්ණ විස්තරේම දාන්න.

    No contents