1. A

    මැච් එක ඉන්දියාව දිනුවොත්

    එලකිරි එකේ මහ ලොකු ලංකාවට ආදරේ එවුන් නේද ඉන්නේ. දේශප්‍රෙමි අය.මෙහෙම කියන්න පුලුවන් අය කවුද ඉන්නේ.ඉරොෂන්,දත් කිඹුලා,අරුන ඕන එකෙක් පුලුවන් නම් මෙහෙම කියපන්. ඔන්න මම මගේ චැලෙන්ජ් එක මම බාර ගන්නවා,
  2. A

    මැච් එක ඉන්දියාව දිනුවොත්

    මැච් එක ඉන්දියාව දිනුවොත් මම එලකිරි එකෙන් යනවා.ආපහු එන්නේ නෑ.
  3. A

    මාව නිල් කරපල්ලා තරහ නැතිව

    මට රෙප්ස් 42ක් දැනට ලැබුනා. තව 10 දුන්නොත් එක කො‍ටුවයි.කවුරුහරි රෙප් 10ක් තියෙන කෙනෙක් දෙන්නකො
  4. A

    මැච් එක ලංකාව දිනනවා.100% sure

    මැච් එක ලංකාව දිනනවා.100% sure අද අපි දිනනවා.
  5. A

    අපේ කොල්ලා බංගලි දේශයේ

    අපේ කොල්ලා බංගලි දේශයේ අපේ මහින්ද කොල්ලා මේ වෙනවිට බංගලි දේශයේ ෆයිනල් එක බලන්න මේ වෙනවිට එම ක්‍රීඩාංගන්යේ ‍රැඳි සිටින බව වාර්තාවේ. ඩයස් කොල්ලා එක්ක ඔට්‍ටුවට ගිය එවුන්ට දෙයියන්ගෙම පිහිටයි දැන්.
  6. A

    sorry guys, we will not win the cup

    ඒක නෙවෙයි බන් මම කීවේ. අන්න මහින්ද මැච් එක බලන්න එයාර් ලංකා ප්ලේන් එකක් බුක් කරගෙන දැනටමත් බංගලි රටට ගොහින්ලු.
  7. A

    sorry guys, we will not win the cup

    රාජ්‍ය නායකයගේ වාසනාවත් බලපානවා කියලා ජෝතීර්වේදීන් කියන්නේ.
  8. A

    sorry guys, we will not win the cup

    මහින්ද රාජපක්ෂ ජනාධිපති පු‍ටුවේ ඉන්නකම් අප් වර්ල්ඩ් කප් දිනන්නේ නෑ.
  9. A

    මාව නිල් කරපල්ලා තරහ නැතිව

    මේ වෙනකොට රෙප්ස් 31ක් ලැබිලා තියෙනවා. අනිත් අයත් නිල් වෙන්න දෙන්නකො.:baffled:
  10. A

    ඉන්දියන් බුවාලා දෙන ක්‍රිකට් ටෝක්ස්

    ඉන්දියන් බුවාලා දෙන ක්‍රිකට් ටෝක්ස් http://www.indiancricketfans.com/showthread.php?t=311405
  11. A

    මාව නිල් කරපල්ලා තරහ නැතිව

    :):):):):):love::love::love::love:
  12. A

    Who will win ICC WT20 2014? [VOTING HISTORY]

    http://polls.cricket.com.pk/who-will-win-icc-twenty20-world-cup-2014/
  13. A

    මාව නිල් කරපල්ලා තරහ නැතිව

    balliga putha.nama dala deepan kondak tiyenavanam.. :frown:

    No contents