මහින්ද රාජපක්ෂ ජනාධිපති පුටුවේ ඉන්නකම් අප් වර්ල්ඩ් කප් දිනන්නේ නෑ.
A amasin Member Nov 11, 2012 11,743 766 0 43 Apr 6, 2014 #1 මහින්ද රාජපක්ෂ ජනාධිපති පුටුවේ ඉන්නකම් අප් වර්ල්ඩ් කප් දිනන්නේ නෑ.
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Apr 6, 2014 #2 matath oka hithuna rate nayakaya loka hora unama ratata apalai
prabo22 Well-known member May 25, 2010 12,594 1,541 113 Apr 6, 2014 #3 Asia cup eka gaththe umbalage #^#&# putuwe indalada,, boru manasgatha
deanXX Well-known member Oct 15, 2013 21,281 15,854 113 Apr 6, 2014 #5 ඒක හරියටම කියන්න පුළුවන් අදින් පස්සේ.එතකං අපේ team එක දිනනවා කියලා හිතමු.කොහෙවත් නැති එකෙක් හින්දා අපේ team එක ගැන අවතක්සේරුවෙන් හිතන්න හොද නැහැ.
ඒක හරියටම කියන්න පුළුවන් අදින් පස්සේ.එතකං අපේ team එක දිනනවා කියලා හිතමු.කොහෙවත් නැති එකෙක් හින්දා අපේ team එක ගැන අවතක්සේරුවෙන් හිතන්න හොද නැහැ.
A amasin Member Nov 11, 2012 11,743 766 0 43 Apr 6, 2014 #6 රාජ්‍ය නායකයගේ වාසනාවත් බලපානවා කියලා ජෝතීර්වේදීන් කියන්නේ.
deanXX Well-known member Oct 15, 2013 21,281 15,854 113 Apr 6, 2014 #7 ඉන්දියාවට එරෙහිව අද (6 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගය ජයගතහොත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් පිරිනැමීමට සූදානම් වන ඩොලර් මිලියන එකහමාරේ සල්ලි මල්ල ගැන තමන් මෙන්ම කී‍්‍රඩකයන්ද වැඩි අවධානයක් යොමු නොකරන බව මාලිංග කියයි. ”අපි කී‍්‍රඩා කරන්නේ අප රට නියෝජනය කිරීමට කැමති නිසයි. අප කි‍්‍රකට් කී‍්‍රඩාවේ යෙදෙන රටාවක් තියෙනවා. ඒක තමයි අපේ කණ්ඩායමට අනන්‍යවූ කී‍්‍රඩාව නැතිනම් අපේ තාලයේ කි‍්‍රකට් කී‍්‍රඩාව...හෙට දවසේත් ඒකේ වෙනසක් වෙන්නේ නෑ. ඒ නිසා අපට ලැබෙන්න යන මුදල් පිළිබඳව විශේෂ හැගීමක් නෑ” යයිද ලසිත් මාලිංග ඊයේ (5 වැනිදා) මීර්පූර් නුවරදී පැවැති පුවත් පත් සාකච්ඡවකදී ප‍්‍රකාශ කළේය. තම කණ්ඩායම මාස තුනකට ආසන්න කාලයක් බංග්ලාදේශයේ කි‍්‍රකට් තරග වල නිරතව සිටින බවත් අවසන් මොහොතේදී කණ්ඩායම වෙනුවෙන් 100% ක් පිරිනැමීමට තමන් මෙන්ම කණ්ඩායමම සූදානම් බවත් මාලිංග කියයි.අප ආසියානු කුසලානය දිනාගත්තා. හෙට තියෙන්නේ නැවත වතාවක් අපි කවුරුන්ද කියලා පෙන්වන්නයි...හැමෝටම තම තමන්ව විශ්වාසයි. අපි ඒ විශ්වාසය හිතේ තියාගෙන තරගයට ආවොත්, මෙහි තියෙන තත්ත්වයන්ට අප හුරුවෙලා ඉන්න නිසා අපට හොඳ අවස්ථාවක් තියෙනවා” යයි මාලිංග ඊයේ වැඩිදුරටත් පැවසීය. මීර්පූර්හි ශ්රේ බංග්ලා ජාතික කී‍්‍රඩාංගණයේ තණතීරුව භාරව කටයුතු කරන්නේද ශී‍්‍ර ලාංකිකයෙකි. ඔහු හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු මෙන්ම ටෙස්ට් විනිසුරුවරයකුද වන ගාමිණී සිල්වා මහතාය. ”මේක පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක්..එතන ඇති තරම් ලකුණු තියෙනවා....” ”කඩුලූ වීසි කරන්න නරකයි. හරි විදිහට පන්දුවට පහර දුන්නොත් ලකුණු 175 ක් ලබාගන්නත් පුළුවන්...ලකුණු 175 ක් හඹා යන්නත් පුළුවන්” යයි තණතීරුව ගැන කළ විමසීමකදී ගාමිණී සිල්වා මහතා පැවසීය. විස්සයි:20 අන්තර්ජාතික තරග බිමෙන් සමුගැනීමට සූදානම් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර දෙදෙනාට සුසුදු ත්‍යාගයක් විලසින්, මෙම ලෝක කුසලානය ජයගැනීමට තමන් සහ කණ්ඩායම සූදානම් වන බවත් මාලිංග කියයි. ”ඔවුන් දෙදෙනා ශී‍්‍ර ලංකාවට විතරක් නෙමෙයි..ලෝකයේම සිටින විශිෂ්ටතම කී‍්‍රඩකයන් දෙදෙනෙක්..” ”මා කාලයක් ඔවුන් දෙදෙනා යටතේ කී‍්‍රඩා කළා...අද වෙනකොට ඔවුන් දෙදෙනාම මා යටතේ කී‍්‍රඩා කරනවා..ඒ වගේ තත්ත්වයක් ලබාගන්න ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා” ”ඔවුන් දෙදෙනාම තරුණ කී‍්‍රඩකයන්ට බොහෝ උදව් කරන දෙන්නෙක්. හෙට විශේෂ දවසක්.. ඔවුන් දෙදෙනා වෙනුවෙන් කිසියම් සුවිශේෂී දෙයක් කරන්නයි අපට අවශ්‍ය වී තිබෙන්නේ” යයි මාලිංග සෙනසුරාදා පැවසීය. ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර තරගයක් පැවැත්වෙන සෑම අවස්ථාවකදීම එය ඉන්දීය කණ්ඩායමේ සිටින වඩාත්ම ප‍්‍රහාරාත්මක පිතිකරුවා වන විරාට් කෝලි සහ ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රබලම වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග අතර ද්වන්ධ සටනක් බවට පත්වීම සාමාන්‍යය තත්ත්වයකි. එසේ වුවත් අද පැවැත්වෙන අවසන් තරගයේදීත් විරාට් කෝලි මුණගැසීම ගැන මාලිංගට වගේ වගක් නැත. ”ඉන්දීය කණ්ඩායමේ දක්‍ෂ පිතිකරුවන් රැුසක් ඉන්නවා. එක්කෙනෙක් ගැනම හිතන්න වෙලාවක් නෑ. හැමෝටම සූදානම් වෙන්න ඕනෑ” ”අපි හැමෝම දන්නවා විරාට් කෝලි දක්‍ෂ පිතිකරුවෙක්. ඒත් කොයිතරම් දක්‍ෂ පිතිකරුවෙකු වුණත් දවාගන්න ඕනෑ කරන්නේ එක පන්දුවයි.....මා හිතන්නේ අපේ කණ්ඩායමේ කවුරු හරි ඒ පන්දුව යවාවි” යයිද මාලිංග පැවසීය. ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැති පුහුණු තරගයේදී ඉන්දීය පිල පරාජය කිරීම පිළිබඳව අධිතක්සේරුවක යෙදීමට මාලිංග මැළිවෙයි. ”පුහුණු තරගයක් කියන්නේ පුහුණු තරගයක්. එච්චරයි....ඒත් හෙට තරගය වෙනස්. මානසිකව වගේම ප‍්‍රායෝගිකවත් මේ තරගය වෙනස් එකක්...මේ තරගයේ තිබෙන පීඩනයත්, ආතතියත් වෙනස්. මේ සියලූ තත්ත්වයන් යටතේ හොඳින් කී‍්‍රඩා කරන කණ්ඩායම ජයගන්නවා...” මාලිංග ඊයේ පැවසීය. මෙම තරගාවලියේදී ඉන්දියානු කණ්ඩායම අපරාජිතව සිටීම පිළිබඳවත් මාලිංග වැඩිදුර නොසිතන නමුත් අවසන් තරග කිහිපයකදීම පරාජය වන්නට සිදුවීම පිළිබඳව නම් මාලිංග ඇතුළු කණ්ඩායම කිසියම් පාඩමක් ඉගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ. ”අවසන් තරගයක ජයග‍්‍රාහකයා වන්නේ වැරදි අඩුවෙන් කරන කණ්ඩායමයි. හෙට තරගයේදී අප උනන්දු වන්නේ ඒ ගැන තමයි..ඒ කියන්නේ පුළුවන් තරම් වැරදි අඩුකරගන්න..” යයිද මාලිංග ඊයේ මීර්පුර් නුවරදී පැවසීය.
ඉන්දියාවට එරෙහිව අද (6 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගය ජයගතහොත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් පිරිනැමීමට සූදානම් වන ඩොලර් මිලියන එකහමාරේ සල්ලි මල්ල ගැන තමන් මෙන්ම කී‍්‍රඩකයන්ද වැඩි අවධානයක් යොමු නොකරන බව මාලිංග කියයි. ”අපි කී‍්‍රඩා කරන්නේ අප රට නියෝජනය කිරීමට කැමති නිසයි. අප කි‍්‍රකට් කී‍්‍රඩාවේ යෙදෙන රටාවක් තියෙනවා. ඒක තමයි අපේ කණ්ඩායමට අනන්‍යවූ කී‍්‍රඩාව නැතිනම් අපේ තාලයේ කි‍්‍රකට් කී‍්‍රඩාව...හෙට දවසේත් ඒකේ වෙනසක් වෙන්නේ නෑ. ඒ නිසා අපට ලැබෙන්න යන මුදල් පිළිබඳව විශේෂ හැගීමක් නෑ” යයිද ලසිත් මාලිංග ඊයේ (5 වැනිදා) මීර්පූර් නුවරදී පැවැති පුවත් පත් සාකච්ඡවකදී ප‍්‍රකාශ කළේය. තම කණ්ඩායම මාස තුනකට ආසන්න කාලයක් බංග්ලාදේශයේ කි‍්‍රකට් තරග වල නිරතව සිටින බවත් අවසන් මොහොතේදී කණ්ඩායම වෙනුවෙන් 100% ක් පිරිනැමීමට තමන් මෙන්ම කණ්ඩායමම සූදානම් බවත් මාලිංග කියයි.අප ආසියානු කුසලානය දිනාගත්තා. හෙට තියෙන්නේ නැවත වතාවක් අපි කවුරුන්ද කියලා පෙන්වන්නයි...හැමෝටම තම තමන්ව විශ්වාසයි. අපි ඒ විශ්වාසය හිතේ තියාගෙන තරගයට ආවොත්, මෙහි තියෙන තත්ත්වයන්ට අප හුරුවෙලා ඉන්න නිසා අපට හොඳ අවස්ථාවක් තියෙනවා” යයි මාලිංග ඊයේ වැඩිදුරටත් පැවසීය. මීර්පූර්හි ශ්රේ බංග්ලා ජාතික කී‍්‍රඩාංගණයේ තණතීරුව භාරව කටයුතු කරන්නේද ශී‍්‍ර ලාංකිකයෙකි. ඔහු හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු මෙන්ම ටෙස්ට් විනිසුරුවරයකුද වන ගාමිණී සිල්වා මහතාය. ”මේක පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක්..එතන ඇති තරම් ලකුණු තියෙනවා....” ”කඩුලූ වීසි කරන්න නරකයි. හරි විදිහට පන්දුවට පහර දුන්නොත් ලකුණු 175 ක් ලබාගන්නත් පුළුවන්...ලකුණු 175 ක් හඹා යන්නත් පුළුවන්” යයි තණතීරුව ගැන කළ විමසීමකදී ගාමිණී සිල්වා මහතා පැවසීය. විස්සයි:20 අන්තර්ජාතික තරග බිමෙන් සමුගැනීමට සූදානම් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර දෙදෙනාට සුසුදු ත්‍යාගයක් විලසින්, මෙම ලෝක කුසලානය ජයගැනීමට තමන් සහ කණ්ඩායම සූදානම් වන බවත් මාලිංග කියයි. ”ඔවුන් දෙදෙනා ශී‍්‍ර ලංකාවට විතරක් නෙමෙයි..ලෝකයේම සිටින විශිෂ්ටතම කී‍්‍රඩකයන් දෙදෙනෙක්..” ”මා කාලයක් ඔවුන් දෙදෙනා යටතේ කී‍්‍රඩා කළා...අද වෙනකොට ඔවුන් දෙදෙනාම මා යටතේ කී‍්‍රඩා කරනවා..ඒ වගේ තත්ත්වයක් ලබාගන්න ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා” ”ඔවුන් දෙදෙනාම තරුණ කී‍්‍රඩකයන්ට බොහෝ උදව් කරන දෙන්නෙක්. හෙට විශේෂ දවසක්.. ඔවුන් දෙදෙනා වෙනුවෙන් කිසියම් සුවිශේෂී දෙයක් කරන්නයි අපට අවශ්‍ය වී තිබෙන්නේ” යයි මාලිංග සෙනසුරාදා පැවසීය. ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර තරගයක් පැවැත්වෙන සෑම අවස්ථාවකදීම එය ඉන්දීය කණ්ඩායමේ සිටින වඩාත්ම ප‍්‍රහාරාත්මක පිතිකරුවා වන විරාට් කෝලි සහ ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රබලම වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග අතර ද්වන්ධ සටනක් බවට පත්වීම සාමාන්‍යය තත්ත්වයකි. එසේ වුවත් අද පැවැත්වෙන අවසන් තරගයේදීත් විරාට් කෝලි මුණගැසීම ගැන මාලිංගට වගේ වගක් නැත. ”ඉන්දීය කණ්ඩායමේ දක්‍ෂ පිතිකරුවන් රැුසක් ඉන්නවා. එක්කෙනෙක් ගැනම හිතන්න වෙලාවක් නෑ. හැමෝටම සූදානම් වෙන්න ඕනෑ” ”අපි හැමෝම දන්නවා විරාට් කෝලි දක්‍ෂ පිතිකරුවෙක්. ඒත් කොයිතරම් දක්‍ෂ පිතිකරුවෙකු වුණත් දවාගන්න ඕනෑ කරන්නේ එක පන්දුවයි.....මා හිතන්නේ අපේ කණ්ඩායමේ කවුරු හරි ඒ පන්දුව යවාවි” යයිද මාලිංග පැවසීය. ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැති පුහුණු තරගයේදී ඉන්දීය පිල පරාජය කිරීම පිළිබඳව අධිතක්සේරුවක යෙදීමට මාලිංග මැළිවෙයි. ”පුහුණු තරගයක් කියන්නේ පුහුණු තරගයක්. එච්චරයි....ඒත් හෙට තරගය වෙනස්. මානසිකව වගේම ප‍්‍රායෝගිකවත් මේ තරගය වෙනස් එකක්...මේ තරගයේ තිබෙන පීඩනයත්, ආතතියත් වෙනස්. මේ සියලූ තත්ත්වයන් යටතේ හොඳින් කී‍්‍රඩා කරන කණ්ඩායම ජයගන්නවා...” මාලිංග ඊයේ පැවසීය. මෙම තරගාවලියේදී ඉන්දියානු කණ්ඩායම අපරාජිතව සිටීම පිළිබඳවත් මාලිංග වැඩිදුර නොසිතන නමුත් අවසන් තරග කිහිපයකදීම පරාජය වන්නට සිදුවීම පිළිබඳව නම් මාලිංග ඇතුළු කණ්ඩායම කිසියම් පාඩමක් ඉගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ. ”අවසන් තරගයක ජයග‍්‍රාහකයා වන්නේ වැරදි අඩුවෙන් කරන කණ්ඩායමයි. හෙට තරගයේදී අප උනන්දු වන්නේ ඒ ගැන තමයි..ඒ කියන්නේ පුළුවන් තරම් වැරදි අඩුකරගන්න..” යයිද මාලිංග ඊයේ මීර්පුර් නුවරදී පැවසීය.
A amasin Member Nov 11, 2012 11,743 766 0 43 Apr 6, 2014 #8 r.pathirana said: matath oka hithuna rate nayakaya loka hora unama ratata apalai Click to expand... ඒක නෙවෙයි බන් මම කීවේ. අන්න මහින්ද මැච් එක බලන්න එයාර් ලංකා ප්ලේන් එකක් බුක් කරගෙන දැනටමත් බංගලි රටට ගොහින්ලු.
r.pathirana said: matath oka hithuna rate nayakaya loka hora unama ratata apalai Click to expand... ඒක නෙවෙයි බන් මම කීවේ. අන්න මහින්ද මැච් එක බලන්න එයාර් ලංකා ප්ලේන් එකක් බුක් කරගෙන දැනටමත් බංගලි රටට ගොහින්ලු.