මමත් අද යකා බැඳගත්තා වගේ පට්ටෙට බිසී වුනා....... දැන් තමා ටිකක් ෆ්‍රී.....
මෙහ්හ් එක නෙවෙයි අර කිඹුලයියාගේ අලාභේ මේ සතියේ එකතුකරලා අහවරයක් කරමුද........ කල් ගියා වැඩියි........![]()
යකා බැඳ ගන්න හිතන තරම් ලේසි නෑ

කිඹුලට අලාභත් වෙනාවද මිනිස්සුන්ගෙ දත ගලවන හැටියට








හොරාට බලාගෙන ඉදලා...... 

මේ දවස් ටිකේ ආතතිය නිසා ඒක අමතක උනා බං..... මේ මාසේ මොකක් වෙලාද මන්දා....?? ට්‍රිප ගිහින් ආවා විතරයි..... ඈස්වහ කටවහ වැදිලද කොහෙද අපිට...... 