1. SANJEE

    EK Married Club-7

    අහෝ අලියා......... :rofl::rofl:
  2. SANJEE

    EK Married Club-7

    මොනාද බං කරන්නේ........ මේ දැන් බැකෝ එකක් ගෙන්නලා වගා ලිඳ කපලා මූව ගොඩට ගත්තා විතරයි උඹ ආයෙත් මූව ලිඳට දැම්මා....... දැන් ආයේ පලකො බැකෝ හොයන්න....... ඩල් වෙනවනේ බං අපිව....... :lol:
  3. SANJEE

    EK Married Club-7

    යහපති.......... :cool:
  4. SANJEE

    EK Married Club-7

    මම මේ නිකමට දැනගන්න අහන්නේ........ අල අලයාට දොළදුක හැදිලාවත්ද උඹ මේ ත්‍රිපෝෂ හොයන්නේ......? :rofl:
  5. SANJEE

    EK Married Club-7

    ත්‍රිපෝෂ කන්න කලින් ගෙදර උඹ බුදියන ඇඳට යටින් තව මුක්කු ටිකක් ගහලා හිටහන්....... මොකද ත්‍රිපෝෂ කෑවම උඹේ බර තව වැඩිවෙයි......... :lol::lol:
  6. SANJEE

    EK Married Club-7

    පීච් කකා හිටපු වාරණ අලියා වෙනසකට මුල පුරන්න ත්‍රිපෝෂ හොයාගෙන කන්න ගිහින් මෙන්න වගා ලිඳකට වැටිලෝ........... දැන් ඉතින් බැකෝ එකක් හොයහන්කෝ ලිඳ කපන්න මූට ගොඩට එන්න......... :lol::lol::lol::lol::rofl::rofl::rofl:
  7. SANJEE

    EK Married Club-7

    :rofl::lol:
  8. SANJEE

    EK Married Club-7

    කවුද ගෙදර එක්කෙනාද........? :lol::lol::lol: නැතුව නැතුව......... බයමත් නෙවෙයි පරාණ භය....... ;) :oo::baffled::shocked::eek::nerd::nerd:
  9. SANJEE

    EK Married Club-7

    :):):):)
  10. SANJEE

    EK Married Club-7

    හෆ්ෆා...... පෙරහැර මේ පෝයට නේද........? :)
  11. SANJEE

    EK Married Club-7

    එක්ක ගිහින් ආයේ ඇරලුවොතින් නම් හොඳයි යහතින්.......... :baffled:
  12. SANJEE

    EK Married Club-7

    ඔහෙත් වහිනවදෝ........ මෙහෙනම් ඇප නෑ වැහැලම......... :dull::dull:
  13. SANJEE

    EK Married Club-7

    උඹට කියන්න අපේ ගෙදර ඉස්සරහිනුයි පිටිපස්සෙනුයි පාරවල් දෙකක් තියෙනවා හරිය........ ඉතින් ඔය පාරවල් දෙකේම සුදු වෑන් වලට යන්න පුළුවන් හරිය........ ඉතින් තොට ආසද යකෝ මම මේකට මොනාහරි කියලා මාව ගේ ඉස්සරහින් හරි පිටිපස්සෙන් හරි එන සුදු වෑන් එකක රවුමක් යවන්න....... :growl:
  14. SANJEE

    EK Married Club-7

    මිණියා කොහි සිට පාත් වුනිද මේ..........? :shocked::):):rofl::cool::cool::cool:
  15. SANJEE

    EK Married Club-7

    එල එල........ උඹ ගොඩ යනවනම් කොහොමෙන් කොහොමහරි එච්චරයි අපි හැමෝගෙම ආසාව....... :):)
  16. SANJEE

    EK Married Club-7

    යකා භායි...... :cool: මේ ටීක් හූ......... ;)
  17. SANJEE

    EK Married Club-7

    එහෙනම් සීරියස් වගේ......... ඇත්තටම අපි මොකක්ද බං කරන්නේ මේ කිඹුලාට උදව්වක් හැටියට...... එකියක් හඳෙන් තමා ගෙන්න වෙන්නේ....... :eek:
  18. SANJEE

    EK Married Club-7

    ජය් හින්ද්ඩ් කිව්වලු......... විදේශාධාර හම්බෙනවා වගේ එහෙනම්......... :cool::cool::cool::cool::)
  19. SANJEE

    EK Married Club-7

    ඔය හිත හොඳ කොල්ලෝ ඉන්නේ මේකේ විතරයි........ :cool::)
  20. SANJEE

    EK Married Club-7

    :):):):):cool:

    No contents