:yes::yes::yes::yes:
සිරාවටම අයියේ....... හැමෝම අවුලෙන්........ මම මේ අවුලෙන් ඉන්නේ හෙට නැන්දම්මාලගේ ගෙදර යන්න වෙලා නිසා...... එන්න වෙන්නේ ඉරිදා...... ගියාම ඩල් එකේ උපරිමටත් වඩා ඉහළින්...... :dull::dull:
ඔයාගේ අවුල ගැන මම අපේ එක්කෙනා එක්කත් කතා කරා පෙරේදා....... මම එයාට කිව්වා පුලුවන්නම්...