පට්ට...... අනේ ඉතින් මමත් අට ගහන්න ගියා....... දෙයියනේ කියලා උදේ වරුවේ පටන් ගන්න කලින් පැය භාගයක් විතර පැදලා පුරුදු වෙන්න හම්බුනා චැලියක..... කොහොමහරි නම කිව්වම ගිහින් වට දෙකක් ගැහැව්වා........ ඊට පස්සේ මේට් එකක් දුන්නා පාරේ ටෙස්ට් එකට...... අනිත් එවුන්ගේ මැදට වෙලා පෝලිමේ ගිහින් ආව...