1. Blair Solari

    Instagram හරහා කෑල්ලක් දාගැනීමේ පහසු ක්‍රම 101

    නාකි වැඩියි උබ අපේ generation එකේ dating තේරුම් ගන්න. plus, උබලගේ algorithms වලින් suggest කරන අඩු කුලේ contents, contents creators ලා අපිට suggest වෙන්නැහැ.
  2. Blair Solari

    Instagram හරහා කෑල්ලක් දාගැනීමේ පහසු ක්‍රම 101

    මාසෙන් හදපු බොඩි එක දැකලා සුදාම්මිලා පිස්සු වැටෙනවා ඇති. 😝
  3. Blair Solari

    Instagram හරහා කෑල්ලක් දාගැනීමේ පහසු ක්‍රම 101

    2023 ත් කෙල්ලෙක් දාගනන් විදිහ අහනවා, කෙල්ලෙක් නැ 2025 gym ගිහින් බලනවා, ඒත් කෙල්ලෙක් සෙට් වෙන්නැහැ 2026 ත් කෙල්ලෙක් දාගන්න විදිහ අහනවා.. #incelsEK
  4. Blair Solari

    Meditation results

    එකම හැගීම තමයි හාමුදුරුවෝ දෙන්නම සන්නිවේදනය කරන්න උත්සහ කරන්නේ. සූත්‍ර පිටකය ආශ්‍රිතව තමයි ගොඩක්ම රේවත හාමුදුරුවෝ ධර්ම දේශනා පවත්වන්නේ.
  5. Blair Solari

    Animal or Plant protein?

    whole eggs 3 egg white 3
  6. Blair Solari

    Animal or Plant protein?

    සාමාන්‍ය විදිහට කනවා මන්නම්, ඔය ඔක්කොම mix diet එකක්. workout කරන දවස් වලට වැඩ්පුර බිත්තර (6) එක්ක iso 100 scoop එකක් කනවා. එලවළු, පලතුරු හොද vitamin, antioxidant, fiber source එකක්. protein නම් ඉතින් පොඩ්ඩයි ලැබෙන්නේ.
  7. Blair Solari

    නැවත ඉපදීමක් තියනවාද. ජීවය හැදෙන්නේ කොහොමද

    විද්‍යාත්මව ඔප්පු කරලා නැහැ තාම කිසිම දෙයක්.
  8. Blair Solari

    සුපිරි කෑම කන බුවෙක් 😍😍

    බත් එක්ක polycyclic aromatic hydrocarbons
  9. Blair Solari

    සෙක්සි බෝම්බයක් 😋😍

    @Psiko 7.5 kg dumbbell දෙක අරන් නැවෙද්දි @Psiko ගෙ පිටිපස්සෙන් ඌ ගාවට එන ගිම් ඉන්ස්ට්‍රක්ටර් අයියා
  10. Blair Solari

    Meditation results

    බනත් අහලා බලන්න මාස 1.5 ක්. https://youtube.com/@akampitha?si=yZx8Pp0kCFUDCPuC
  11. Blair Solari

    Indian un ivarai

    check vitamin D
  12. Blair Solari

    Random කතා - Job වලට recommend කර රෙදි ගලවා ගැනීම

    ඒවා අපිට වැඩක් නැ අන්කල්. නැප්කින් එකක 'I quit' කියලා ලිව්වා, ගියා, අපි.
  13. Blair Solari

    නැවත ඉපදීමක් තියනවාද. ජීවය හැදෙන්නේ කොහොමද

    ආත්මයක් උපදිනවා කියලා නැහැ, ධර්මයේ. ඔව්. ------ Post added on 1765876042
  14. Blair Solari

    නැවත ඉපදීමක් තියනවාද. ජීවය හැදෙන්නේ කොහොමද

    සත්තවයා උපදින තල 31 තියෙනවා එක ලෝක ධාතුවක. ලෝක ධාතු අනන්ත ගානක් තියෙනවා. මොකක්ද අවුල?
  15. Blair Solari

    CeraVe ඔක්කොම වගේ fake

    Natural selection

    No contents