නෑ මචන්, මම එතන compare කරේ අලුත් Diesel engine එකකයි පරණ Diesel engine එකක වෙනස විතරයි. මම ඒක ඉදිරිපත් කරපු ආකාරය වැරදියි වගේ තමයි. ඒකට සමා වෙන්න ඕනෙ.
කොහොමහරි මචන්, 4D56 intercooled turbo non common rail engine එකක power එක වෙන්නෙ 78kW ක් විතරයි.(common rail එකක 131kW වෙද්දි)
අදහසට thanks මචන්.:)