Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ලොව දුර්ලභම රෝග ටිකක් (දුර්වල සිතැත්තෝ නොş
බුදු අම්මෝ පිස්සු හැදෙනවා..........:baffled::(
amila256
Post #72
Dec 20, 2011
Forum:
ElaKiri Talk!
COMMON RAIL DIRECT FUEL INJECTION SYSTEM......
:) Thanks bros.......:)
amila256
Post #5
Dec 20, 2011
Forum:
ElaKiri Talk!
COMMON RAIL DIRECT FUEL INJECTION SYSTEM......
සමහර කස්ටියට automotive technology කියන එක ගැන පුදුම උණක්නෙ තියෙන්නෙ;). මටත් ඉතින් ඒ උණ ටිකක් විතර තියෙනවා:D. ඒ උණ නිසාම හොයාගත්තු දේවල් ටිකක් අපේ එළකිරි සහෝදර සහෝදරියන් එක්ක බෙදාගන්න හිතුනා. සහෝදරියන් නම් ඉතින් මේ section එකට වැඩි කැමැත්තක් නෑ මයෙ හිතේ.:rolleyes: මේක වාහන පිළිබඳ අලුත්...
amila256
Thread
Dec 20, 2011
Replies: 201
Forum:
ElaKiri Talk!
කෙල්ලව~මීට්_වෙන~දවස
haffoiii මෙහෙමත් නෑමක්............. කුජීතයිනෙ බොලව්.......................:lol:
amila256
Post #473
Dec 16, 2011
Forum:
ElaKiri Talk!
උස්සන්ගොඩ ~ රුහුණේ හෝටන් තැන්න
වටිනව මචන්.........thanks.... ++
amila256
Post #48
Dec 16, 2011
Forum:
Travel Sri Lanka
වාහනයක්
හරි මචන් thanks
amila256
Post #52
Dec 14, 2011
Forum:
ElaKiri Talk!
වාහනයක්
මචන් මේක stereo ද?........ඒ කියන්නෙ ස්පීකර්ස් දෙකක් තියෙනවද?.... මේකෙ bass ගතිය විතරද තියෙන්නේ, treble ගතිය ගන්න වෙනම ස්පීකර් හයි කරන්න ඕනෙද? පොඩ්ඩක් ඒගැන විස්තර කරල කියහන්..........
amila256
Post #49
Dec 14, 2011
Forum:
ElaKiri Talk!
Dialog broadband Help.
උඹ අහපු දේ ගැන නම් මම දන්නෙ නෑ මචන්, ඒකට සොරි වෙන්න ඕනෙ....:sorry: ඔය Dialog එකේ එවුන්ට අමු ලූස්, උන් මේ කොහෙවත් තියෙන Dialog TV එකකට අදාල messages මගෙ phone number එකට එවනවා. මම එක සැරයක් ඒ ගැන කිව්වා, ඒත් තාම ඒක නැවතිලා නෑ.............:angry:
amila256
Post #9
Dec 10, 2011
Forum:
ElaKiri Talk!
රූමස්සල..........
:):)
amila256
Post #44
Dec 10, 2011
Forum:
Travel Sri Lanka
රූමස්සල..........
thanks machan..........:cool:
amila256
Post #42
Dec 8, 2011
Forum:
Travel Sri Lanka
Budhudahamw winasayada mee......
මේ තියෙන වචනයක් වචනයක් පාසා, කියල තියෙන දේවල් මොනතරම් ඇත්ත දේවල්ද.......... මේ වගේ උතුම් මිනිසුන් වර්ථමානයේදි තමයි අපේ රටට වඩාත්ම අවශ්‍ය...........:(
amila256
Post #54
Dec 7, 2011
Forum:
ElaKiri Talk!
Budhudahamw winasayada mee......
මේ මොන මගුලක්ද යකෝ..............මේවට විරුද්දව ක්‍රියාමාර්ග ගන්න ඕනෙ එවුන් බුදිද.........:growl::growl:
amila256
Post #50
Dec 7, 2011
Forum:
ElaKiri Talk!
Mobile Phone (Hardware/Software) Help Thread
මචන් මගෙ ගාව තියෙන්නෙ, SE Elm(J 10i) ekak, ඒක බිම වැටිල (displayඑක පැත්ත වැදුනේ) display එකට උඩින් තියෙන glass එකේ ඉරක් ගියා.:( display එකට නම් හානියක් නෑ වගේ. මේක ඔරිජිනල් හවුසින් එකක් දාලම හදාගන්න පුලුවන්ද? වැඩේට කීයක් විතර යයිද?.....:confused:
amila256
Post #177
Dec 7, 2011
Forum:
Mobile Devices
Sherlock Holmes - Sinhala E-Book Download
කියවපු නැති එකක් තියෙනවා, තෑන්ක්ස් මචෝ...........:) ++
amila256
Post #4
Dec 7, 2011
Forum:
ElaKiri Talk!
A/L results
මොකද බොල බෙරිහන් දෙන්නේ..........:rolleyes:
amila256
Post #65
Dec 7, 2011
Forum:
ElaKiri Help
A/L result..................... ??
:rolleyes::rolleyes:
amila256
Post #39
Dec 7, 2011
Forum:
ElaKiri Talk!
A/L result..................... ??
සිරාද, news වලටවත් කිව්වෙ නෑනෙ, උඹ දන්නෙ කොහොමද.......:confused:
amila256
Post #37
Dec 7, 2011
Forum:
ElaKiri Talk!
A/L result..................... ??
අදවත් එයිද බොලව්........:confused:
amila256
Post #35
Dec 7, 2011
Forum:
ElaKiri Talk!
මරිසි වැඩ..
පට්ට.....:lol::lol::lol:
amila256
Post #1,635
Dec 7, 2011
Forum:
ElaKiri Talk!
~Djram-RIP`````~~
amila256
Post #16
Dec 7, 2011
Forum:
Introductions & Greetings!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom