උඹලට පිස්සු බන්.මීට අවුරුදු 2000කට කලින් තිබුන සංස්කෘතිය අද තියෙනවද? අද තියෙන්නේ පෘථුග්‍රීසි,ඉංග්‍රීසින්ගෙන් හම්බ වුන වික්ටෝරියා සංස්කෘතිය.නමුත් මේක හෙට වෙනස් වෙනවා.හෙට තියෙන සංස්කෘතිය නෙවෙයි අනිද්දා තියෙන්නේ.
ලංකාවේ වසර සීයකට කලින් තිබුනේ වෙන සංස්කෘතියක්.අපිට එකම සංස්කෘතියක ඉන්න බෑ.සංස්කෘතිය...