Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
A
මිනිමරු බ්‍රිගේඩියර් හමුදාවෙන් එලවයි
ලංකාදීපේ තිබුනේ. ලංකාවේ පත්තරවල පච තියෙන්නේ.ආණ්ඩුව මිනිස්සු රවටපු එක විතරයි.
amasin
Post #14
Aug 31, 2013
Forum:
ElaKiri Talk!
A
පිල්ලේ
amasin
Post #38
Aug 31, 2013
Forum:
ElaKiri Talk!
A
පිල්ලේ
වන වුන ආණ්ඩුව අද බයටම හෙල්ලේ එන හෙණ ගෙඩිය බලගතු නීදන් පිල්ලේ පින නැතිවාට ඈ නටවන්න සාටක අල්ලේ පැන එල්ලෙමුකො අඬලා චීනගේ බෙල්ලේ
amasin
Post #37
Aug 31, 2013
Forum:
ElaKiri Talk!
A
ඇමසින් ඕනිද? එපාද?
එලිවැට නෙවෙයි එලි සමය.උඹ මට කවි ඉගැන්නුවාට එලිවැට කියන එක දන්නේ නෑ.එලිවැට කියන්නේ සමාන පද
amasin
Post #26
Aug 31, 2013
Forum:
ElaKiri Talk!
A
ඇමසින් ඕනිද? එපාද?
හැමෝම වෝට් කරලා යන්න
amasin
Post #24
Aug 31, 2013
Forum:
ElaKiri Talk!
A
ඇමසින් ඕනිද? එපාද?
bump.
amasin
Post #23
Aug 31, 2013
Forum:
ElaKiri Talk!
A
ඇමසින් ඕනිද? එපාද?
ලසන ලඳුන් මන කඳමින් පහසට යදින්නේ අසන වඳන් කන නදමින් අහසට විදින්නේ ගසන කඳන් හන සදමින් දහසට බඳින්නේ කසන මදන් වන නිදමින් සහසට අදින්නේ මේක මම හදපු එකක්.මේක පුලුවන්නම් තේරුම් ගන්න
amasin
Post #19
Aug 30, 2013
Forum:
ElaKiri Talk!
A
ඇමසින් ඕනිද? එපාද?
:yes:
amasin
Post #14
Aug 30, 2013
Forum:
ElaKiri Talk!
A
ඇමසින් ඕනිද? එපාද?
තොටගමුවේ රාහුල,විදාගම මෛත්‍රී,කුන්කුනාවේ හාමුදුරුවන්ගේ ටැලන්ට් එක අපෙන් හොයන්න එපා.:frown:
amasin
Post #12
Aug 30, 2013
Forum:
ElaKiri Talk!
A
ඇමසින් ඕනිද? එපාද?
නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි පුලහෙල කුසුම ලිය තෙපල රන් කෙඬි සල සුදු සෙමෙර සෙසන් ගිජිඳු නොද වැඩි බල සුභ පෙර නිමිති පෙරමග නැකටත් වැඩි මේ වගේ කවි ලියන්න පුලුවන් අය හුඟක් අඩුයි. මේවා තමයි එලි වැට කියන්නේ. කවුද මේ වගේ ලියන්නේ. :lol::lol::lol:
amasin
Post #10
Aug 30, 2013
Forum:
ElaKiri Talk!
A
ඇමසින් ඕනිද? එපාද?
එලි වැට කියන්නෙ සමාන පද ගන්න එක.ඒක ගන්න ගියොත් කවියක අරුතයක් නැතිවෙනවා.එහෙම කවි ලියපු එකම කෙනා ඇස් මහින්ද හිමි විතරයි:lol:
amasin
Post #7
Aug 30, 2013
Forum:
ElaKiri Talk!
A
ඇමසින් ඕනිද? එපාද?
මගේ කවි හොඳයි.මේකේ ඉන්න එවුන් වගේ කොපි කවි ලියන්නේ නෑ. කවි ගැන හොඳට දන්න කෙනෙක්ගෙන් අහපන්.කොප්කැට් ලියන එවුන්ගෙන් අහන්න එපා.:P
amasin
Post #3
Aug 30, 2013
Forum:
ElaKiri Talk!
A
ඇමසින් ඕනිද? එපාද?
ඇමසින් ඕනිද? එපාද? මම ගැන අදහස මොකක්ද? ඕනි නම් yes එපා-No
amasin
Thread
Aug 30, 2013
Replies: 64
Forum:
ElaKiri Talk!
A
ඥාණසාරගේ පංසල තුල මිනීමැරුමක්
හරියට එලිසමයක් නැති එකෙක් අහනවා කවී රීතියක් පැන පුකක් අරගෙන වෙලාවක් උඹ ටිකක් ලියාපන් හරි කවියක් නැති සැකක්
amasin
Post #24
Aug 30, 2013
Forum:
ElaKiri Talk!
A
what s up?
yes or no poll?
amasin
Thread
Aug 30, 2013
Replies: 1
Forum:
ElaKiri Talk!
A
මිනිමරු බ්‍රිගේඩියර් හමුදාවෙන් එලවයි
ආමි එකත් එක්ක මට මාරු නෑ පොන්නයො.ආමි එක විකුනගෙන කොමිස් ගහන එවුන් ගැන අමාරුයි. ඒ වගේම තමගේ බෙල්ල දෙන්න ගූ බයේ අනිත් අයගේ බෙලි කපන පොන්නය අගෙනත් අමාරුයි
amasin
Post #12
Aug 30, 2013
Forum:
ElaKiri Talk!
A
මිනිමරු බ්‍රිගේඩියර් හමුදාවෙන් එලවයි
මරාගේ බොරුවක් තමයි.මුන් තාම නිල වල ඉන්නවා.සොරි බොරු කීවට:lol:
amasin
Post #9
Aug 30, 2013
Forum:
ElaKiri Talk!
A
ඥාණසාරගේ පංසල තුල මිනීමැරුමක්
කවියක් ලියන්නේ නැත කට කහනවට බොදු බල සේනාවට අල්ලා නහිනවට උන්ගේ දාර පොලු නිතරම බහිනවට කවුරුද ගෙවන්නේ උඹ පුක මහනවට බෝතල් ගහලා කොල්ලන් රෑ සහිනවට දෙව්දත් බණක් රට තුල මුදලට ඉහිනවට ආණ්ඩුව වෙනුවෙන් නිතරම කහිනවට රිදුනද පොන්නයො මම ඒවා අහනවට
amasin
Post #19
Aug 30, 2013
Forum:
ElaKiri Talk!
A
මිනිමරු බ්‍රිගේඩියර් හමුදාවෙන් එලවයි
බ්‍රිගේඩියර් කෙනෙක්ට එහෙම ෆයර් කියලා මිනිසුන්ට වෙඩි තියන්න බෑ.ඌට කාගෙන් හරි ඉහලින්ම අණක් එන්න ඕන.ඒක දුන්නේ කවුද?
amasin
Post #6
Aug 30, 2013
Forum:
ElaKiri Talk!
A
මිනිමරු බ්‍රිගේඩියර් හමුදාවෙන් එලවයි
‘‘සෙනගට ඉවත් වෙන්න පැය භාගයක් නොදී බ්‍රිගේඩියර් ‘පයර්‘ කිව්වා‘‘ 2013 අගෝස්තු මස 29 21:10:39 | පුෂ්පකුමාර මල්ලවආරච්චි ‘බ්‍රිගේඩියර් සෙනග අතරට ආවා. ඔය ගොල්ලන්ට සුබ ආරංචියක් තියෙනවා සති තුනකට පැක්ටරිය වහනවා. දැන් යන්න. විනාඩි දහයක් දෙනවා කිව්වා. සෙනගට ඉවත් වෙන්න පැය භාගයක් දෙන්න කියා මම...
amasin
Post #4
Aug 30, 2013
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom