1. SANJEE

    EK Married Club-7

    උඹට කුණු තක්කාලි, කුණු බිත්තර, කුණු එළවලු වලින් ගුටි කන්න දොළදුකක්වත් ඇවිත්ද ඔහොම කියන්නේ......? :P
  2. SANJEE

    EK Married Club-7

    ඔය තුමණි ටත් එසේම වේවා......... ;)
  3. SANJEE

    EK Married Club-7

    ශ්හ්හ්හ්හ් කට කට....... රටේ ලෝකේ මිනිස්සු දැනගත්තෝතින් ඒකිත් එක්ක මුගේ සම්බන්ධයක් තියෙනවා කියලා මූව ආශ්‍රය කරන අපිටත් ගුටිකන්න වෙනවා.......... :oo:
  4. SANJEE

    EK Married Club-7

    :baffled::oo::P
  5. SANJEE

    EK Married Club-7

    subha udaasanak wewaa sahodarayini.......
  6. SANJEE

    EK Married Club-7

    samaawyan ayye phone eken log welaa rep denna, kapanna bee....... oya awajaathaka ballata handa modu weddi puke ihanda panuwo dagalanna aragena....... owwata salenna tharam ube hitha durwala nee kiyalaa mama dannawaa..... ganan gannepaa....
  7. SANJEE

    EK Married Club-7

    අහ්හ් යකා......... :) අන්න උඹට මල් මසුරං කවියක් ලියලා තිබුනා අපේ කිඹුලා......... ;)
  8. SANJEE

    EK Married Club-7

    :lol::lol::lol::lol::lol::lol::lol: කොහොමද පසුකුඩිච්චියක් දාගෙන සීරුවෙන් ඇවිදිනකොට අපේ මලිත්තා....... :lol:
  9. SANJEE

    EK Married Club-7

    මෙහ්හ් යකෝ මට දැනුයි මීටර් වුනේ....... උඹ නේද අර EX-ALEIN නංගි බබාට අර සින්දුව ලියලා දුන්නේ....... :lol::lol::lol::lol: මට ෂුවර් උඹම වෙන්න ඕනේ ආයේ ටක්කෙටම........ :rofl::rofl:
  10. SANJEE

    EK Married Club-7

    මම යනවා බං හෙට උදේ වෙනකං වනගත වෙන්න....... මේක ඇහැව්වම එහෙම හිතුනා...... :dull::dull:
  11. SANJEE

    EK Married Club-7

    will pm you........ ;)
  12. SANJEE

    EK Married Club-7

    කටවහගෙන හිටහන් බං විකියෝ.......... කිඹුලා ඊයේ ඉඳලා අහුවෙන අහුවෙන හැම එකා එක්කම ගේම අපේ BL තුමානේ මුලින්ම ගේම ඉල්ලුවේ....... මම හිතන්නේ මම විතරයි බේරුනේ.......... :lol::lol::lol::lol:
  13. SANJEE

    EK Married Club-7

    සිරාවටම........... මට අර විස්තරේ පොඩ්ඩක් තෙරුනී නෑ පැටලිලි සහගතයි හැබැයි...... පස්සේ වෙලාවක ජුන්ඩක් තේරුම්කරලා දියන් හොඳේ........ ;)
  14. SANJEE

    EK Married Club-7

    රීපෝස්ට්....... :P උඹ ඕක කලිනුත් කියලා තියෙනවා........ :lol:
  15. SANJEE

    EK Married Club-7

    ඔන්න ඔන්න ආයෙත් දුම්මල වරම අතට අරං............. :baffled::oo::P
  16. SANJEE

    EK Married Club-7

    ෆුල් ටිකට් දෙකයි භාග ටිකට් එකයි....... :) කෝ pm......? :frown:
  17. SANJEE

    EK Married Club-7

    ගින්දර......... :)
  18. SANJEE

    EK Married Club-7

    අෆ්ෆා මොනවද ඇහැව්වේ....... දවසම කට්ටද.....?
  19. SANJEE

    EK Married Club-7

    බයයි තමා බං......... :dull::dull::dull:
  20. SANJEE

    EK Married Club-7

    සෙද්ද තමා....... :lol::lol::lol::lol:

    No contents