EK Married Club-7

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම වස් කයියක් ලිව්වා බන් කිඹුලයියේ...
    මේකට මම යොදාගත්තා කන්සෙප්ට් එක තමයි ආර්ට් අවුට් ඔෆ් රියැලිටි,රියැලිටි අවුට් ඔෆ් ආර්ට් කියන එක,මම මෙතැනදී කියන්න හදන්නේ නපුරු උන කටුව පතුලේ ඇනී විස උන වෙයාර්වුල්ෆ් කෙනෙක්ට කැලේ ඇතුලෙදි හම්බෙන වැම්පයර් කෙනෙක්,ඒ දෙන්න අතර සිද්දවෙන සිදුවීමක් මුල් කරගෙන,මගේ බලාපොරොත්තුව සයිකොලොජි එක්ක මෑතමැටික්ස් මික්ස් කරලා එකේ ඔරිජින් එක දකුණු අප්‍රිකාවේ හුටු ගෝත්‍රික මියුසික් එක්ක එකතු කරලා ලෝකේ වෙනස් කරන්න....

    එක්ස් ඒලියන් නංගි ගෙවල් පැත්තෙ ආවද උඹේ? ඇත්ත කියපන්..කටේ අතුල්ලල ගියා නේද ඒකි ?:rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Mamai nadiyai shashi nangiy enawa... shashi nangi deweni dawase enne

    වැරදියට තේරුම් ගන්න එපා..පොඩි දෙයක් අහන්න තියෙනවා..
    මුලින්ම කිව්ව ඔන්න.. මම සිඹීන්නෙක් නොවෙමි..
    දැන් අදාල දේ අහන්නන්....ශෂී කියන්නෙ කව්ද?
    වැදගත් හේතුවක් මත අහන්නෙ?
    උත්තර දෙන්න පුලුවන්නම් පී.එම් එකක් දාන්න තරියො...
    බැරිනන් අවුලක් නැහැ. :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එක්ස් ඒලියන් නංගි ගෙවල් පැත්තෙ ආවද උඹේ? ඇත්ත කියපන්..කටේ අතුල්ලල ගියා නේද ඒකි ?:rofl::rofl:

    ශ්හ්හ්හ්හ් කට කට....... රටේ ලෝකේ මිනිස්සු දැනගත්තෝතින් ඒකිත් එක්ක මුගේ සම්බන්ධයක් තියෙනවා කියලා මූව ආශ්‍රය කරන අපිටත් ගුටිකන්න වෙනවා.......... :oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ශ්හ්හ්හ්හ් කට කට....... රටේ ලෝකේ මිනිස්සු දැනගත්තෝතින් ඒකිත් එක්ක මුගේ සම්බන්ධයක් තියෙනවා කියලා මූව ආශ්‍රය කරන අපිටත් ගුටිකන්න වෙනවා.......... :oo:

    එතකොට අපිත් පුරසිද්ද වෙයි නේද රටේ ලෝකෙ :baffled::baffled: එක්ස් ඒලියන්ගෙ යාලුවගේ යාලුව කියල..:baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එතකොට අපිත් පුරසිද්ද වෙයි නේද රටේ ලෝකෙ :baffled::baffled: එක්ස් ඒලියන්ගෙ යාලුවගේ යාලුව කියල..:baffled::baffled:

    උඹට කුණු තක්කාලි, කුණු බිත්තර, කුණු එළවලු වලින් ගුටි කන්න දොළදුකක්වත් ඇවිත්ද ඔහොම කියන්නේ......? :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹට කුණු තක්කාලි, කුණු බිත්තර, කුණු එළවලු වලින් ගුටි කන්න දොළදුකක්වත් ඇවිත්ද ඔහොම කියන්නේ......? :P

    අපිවත් ඉන්ටර්විව් කරන්න ටීවී චැනල් රේඩියෝ චැනල් වලින් එයි නේද...:baffled::baffled:
    අපි ගැනත් එලකිරි එකේ ත්‍රෙඩ් වැටෙයි නේද...:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ බන් අද සෙට් එක? ළිදක් ඇතුලෙ සෙට් වෙලාවත් ද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝ බන් අද සෙට් එක? ළිදක් ඇතුලෙ සෙට් වෙලාවත් ද?
    වාරෙට දෙල් බල්ලො වැටෙනව වගේ එකෙක් ඇවිත් අහනව කෝ සෙට් එක කියලා........:angry:
    උඹේ සෙට් එක නම් ඉතිං බලපං කෝ ලාච්චු පල්ලේ.............:baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වාරෙට දෙල් බල්ලො වැටෙනව වගේ එකෙක් ඇවිත් අහනව කෝ සෙට් එක කියලා........:angry:
    උඹේ සෙට් එක නම් ඉතිං බලපං කෝ ලාච්චු පල්ලේ.............:baffled:

    :rofl::rofl: සහතික ඇත්ත කිඹුලයියේ........ මූ අවාරෙට ත්‍රෙඩ් එකට ආවට පැත්තක ඉඳං හොරෙන් බලාගෙන ඉන්නේ මේක දිහා....... :P
     
    Status
    Not open for further replies.