ලංකාඊනිවුස් එක කිසිම ලිපියක ඒක ලියපු එකා දාන්නේ නෑ.ඉතින් කොහොමද ප්‍රගීත් ලියපු ලිපි කියලා හොයන්නේ.යුද්ධ කාලේ කොබ්බෑකඩුවලා, ජානක පෙරේරලා මිනීමැරුව ,සිර කාරයෝ මැරුවා කියලා ජිනීවා වලට තොරතුරු මහින්ද රාජපක්ෂත් අරගෙන ගියා 1987 වසරේ.එහෙම අරගෙන ගිය ලේඛන කරවිටගේ ධර්මදාස කියන පොලිස් අධිකාරි මහින්ද...