අනුරට ගහපු හැටි රනිල් කියයි
එදා අගමැතිගේ පුතාට වේවැල් පහර දුන්නත් විදුහල්පතිට ගහන්න කවුරුත් ආවේ නෑ" -රනිල් අතීත කතාවක් මතක් කරමින් රෙජීමය ගැන කියා දෙයි-----
(ලංකා ඊ නිව්ස් -2013.ජුනි.24, ප.ව.6.30) එදා අගමැතිගේ පුතාට විදුහල්පතිවරයා වේවැල් පහර දුන්නත් විදුහල්පතිවරයාට ගහන්නට කවුරුත් නොපැමිනි බවත්...