රට ගැන රටේ මිනිස්සු ගැන ජීවන වියදම ගැන ,ලයිට් බිල ගැන කිසිම කැක්කුමක් නැති රාජිතලා,වසුදේවලා,ගුණසේකරලා වගේ ඇමතිවරු මේ බලය බෙදන්න මහ ලොකු කැක්කුමක් තියෙන්නේ මොකද? රට ගැන,ජනතාව ගැන කිසිම කැක්කුමක් නැතිව හොරකම් කරනවා,නාස්ති කරනවා,කොමිස් ගහනවා, සල්ලි හම්බ කරනවා.ඒ වගේම ණය අරගෙන රට කනවා.රටේ නීතිය බල්ලට...