ඔව්. PHP හරි ASP.NET C# වලින් හරි කරන්න...
ඒ දෙකෙන් කොයි එක කරත් HTML, JavaScript, CSS අනිවා කරන්න ඕනෙ.
PHP/ASP.NET කියන්නෙ web server එකේ run වෙන code ලියන languages.
HTML, CSS, JavaScript කියන්නෙ web browser එකේ run වෙන code එක...
web server එකෙන් කරන්නෙ PHP/ASP.NET code එක අනුව HTML...