කල්පය කියන්නේ මොකක්ද

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට වැදගත් වන්නේත් , මම අගය කරන්නේ ඔබ මේ ත්‍රෙඩ් එකෙන් දිමට හදන පණිවුඩයයි......!!! කල්පය නොවේ......!!!
    ඔබට මේ සසර කතරින් එතෙරවීමට ලැබේවා.....!!!!


    ප.ලි.
    මට ටොප ගදක් දැනේ....!!!!:baffled:

    මම හරිය.........
    තොප්පිය දමා ගෙන ඇත............
    තවත් කුමන කතා ද??????????
    :shocked::shocked::shocked:
    තොප්පිය දමා ගත් පෝස්ට් එක ඉක්මනින් ම ඉවත් කොට ගෙන ඇත්තේ ඇනගත් බව දැන ගෙන ද????
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    දැන් ඒක ඔය කරනවද ඉතින්? නෑ නේ.
    ඒක නිවැරදි ලෙස කරනවා නම් ඔයා අද මේ සියල්ල අත් හැරලා සමධිය වඩලා
    විපස්සනාව වඩන්න ඕනේ නැත්නම් අර දමිත් කාරියවසම් වගේ මම රහත් වෙලා කියාගෙන එන
    අය වගේ හොද නම් ගන්න විතරයි උත්සහා කරන්නේ.

    Thawama 100% therila nahane... ekay mey athmayedi kohomahari therum ganna uthsaha karanna one.... Eka therum ganna siyalla atha harinna one naha...
    Oya dang mewa niwaradi lesa therum aragena samadhi wadanawada?
    Sasara bayanaka naha kiyala oya kiyapu ekata mokada kiyanne?
    Oya Buddhist da?
    Thanks
     
    Last edited: