uncle sanjee (anugrahaya 76 kandayama)![]()










kukulani keseda?

uncle sanjee.....? යකෝ දුර ඈත අනාගත කාලයේ නාමපද දැන්ම කියන්න එපා.......
76 kandayama.....?![]()
umbala denna kotawama mama ahinsaka sathutak labanna hadanne 

ශේප් එකේ ඉන්නවා බං......... මොකද වෙන්නේ...... මොකද පෙරාපු කසිප්පු අහු වුනාද ඇවටර් ඒක වෙනස් කරගෙන බැබලි බැබලි ඉන්නේ.......?![]()

කසාද බැදපු උන්ගේ අදෝනාව
http://www.elakiri.com/forum/showthread.php?p=15459243#post15459243



පට්ට වීඩියෝ ඒක........ 
පට්ට වීඩියෝ ඒක........
![]()
76 kivvama mokadda umbata mulinma mathak wenneumbala denna kotawama mama ahinsaka sathutak labanna hadanne
kohomada, umbala tripa giya da. mata nam mara athal hembirissawa. hotu sagare thani wee mema![]()


latest logo mitto™...umbatath onenam kiyapan mage wahallu....![]()



අනේ එපා.......... මම ආපු දවසේ තියාගෙන ඉන්න මේ ඇවටර් ඒක මට දාහෙන් සැපයි........![]()
සුපිරි වීඩියෝ එක බන්....ඕක කරොත් ඉතින් ඕවගේ පිස්සුවක්ම තමයි කොරන්නේ...පට්ට
හැබැයි බන් ඕකගේ සින්දු වල මර තේරුමක් තියෙන්නේ...රම්බරි සින්දුවෙන් ඕක ඔප්පු කරලා පෙන්නුවා අපේ රටේ බහුතරයගේ රසඥතාව කොතනද තියෙන්නේ කියලා.සිරාවටම ඔකාගේ මාර කන්සෙප්ට් තියෙන්නේ....... මූට මාර සල්ලියක් ඇති බං හැම සින්දුවකටම වගේ පට්ට වීඩියෝ එකක් කරන්න තරම්..........
එසේය..... මාගේ ඇවටර් ඒකට මම මනාපය.......![]()
හැබැයි බන් ඕකගේ සින්දු වල මර තේරුමක් තියෙන්නේ...රම්බරි සින්දුවෙන් ඕක ඔප්පු කරලා පෙන්නුවා අපේ රටේ බහුතරයගේ රසඥතාව කොතනද තියෙන්නේ කියලා.
හැබැයි බන් ඕකගේ සින්දු වල මර තේරුමක් තියෙන්නේ...රම්බරි සින්දුවෙන් ඕක ඔප්පු කරලා පෙන්නුවා අපේ රටේ බහුතරයගේ රසඥතාව කොතනද තියෙන්නේ කියලා.
ඔබගේ මනාපය කෙරේ මගේ අමනාපයක් නැති බව ප්රකාශ කරන්නට මගේ අමනාපය නැති බව ඔබද මනාපයෙන් යුතුව පිළිගත යුතුව ඇත.

ඔයා ඒකට ආසයිද?

ඒ පොරගේ සින්දු ලියන එකාගෙ ටැලන්ට් එක තමයි වැඩිපුර... මනුරංග..