1. SANJEE

    EK Married Club-7

    හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු....... :rofl::rofl::P
  2. SANJEE

    EK Married Club-7

    :rofl::rofl::rofl::lol:
  3. SANJEE

    EK Married Club-7

    ඊයා........ මට විලි ලැජ්ජාවේ බෑ ඔව්වා ඇහෙද්දීත් මෙහෙම එවුන් එක්කද අපි මේ කතා කොරන්නේ......? :eek::oo::baffled:
  4. SANJEE

    EK Married Club-7

    මොන රෙද්දක් කියනවද මන්දා.......... :dull:
  5. SANJEE

    EK Married Club-7

    ඔව් කියහන්කෝ බලන්ට........ :rolleyes:
  6. SANJEE

    EK Married Club-7

    :D:D:D:D:rofl:
  7. SANJEE

    EK Married Club-7

    ඒ කියන්නේ මේ අපි දන්නා දේවලුත් ගෙදර ඈයෝ දන්නවද.......?
  8. SANJEE

    EK Married Club-7

    7 & 8........
  9. SANJEE

    list of whey protein contain milk products..

    එතකොට ඇන්කර් පිඩියාප්‍රෝ වල මේ වේ ප්‍රෝටීන් නැතිද.........?
  10. SANJEE

    EK 1980s Club (1980-1989)

    නොදෝකින් තෝ......... :baffled::oo::angry:;)
  11. SANJEE

    EK Married Club-7

    හුඟාක් දුරට පවුල් පිටිං එනු ඇත...... ඉතිං ඒ තරම් දුර බයික් එකේ අදින්න බෑ බං....... ලේසිම වැඩේ නුවරට කෝච්චියෙන් ගොහින් එතන ඉඳං රිවස්ටන් වලට යන ඒක මොන ක්‍රමේකට හරි...... :yes:
  12. SANJEE

    EK Married Club-7

    මාමාටත් මූ පුරුදු කරවයි වගේ සබ්ජෙක්ට් ඒක........ :rolleyes:
  13. SANJEE

    EK Married Club-7

    :yes::yes::yes::yes::yes::yes:
  14. SANJEE

    EK Married Club-7

    එහෙනම් අර කිව්වේ........? :eek:
  15. SANJEE

    EK Married Club-7

    අඩේ උඹත් ටැබක සාඩම්බර හිමිකරුවෙක් වෙන්නද යන්නේ........ මොකක්ද ගන්න හදන්නේ......? :cool:
  16. SANJEE

    EK Married Club-7

    සබනා සබන් පෙට්ටියටම දාලා වහයි වගේ....... :P
  17. SANJEE

    EK Married Club-7

    විකියෝ නුවරට ඇවිත් එතන ඉඳං රිවස්ටන් වලට එන්නේ කොහොමද පොදු ප්‍රවාහන සේවාවකින් ආවොත්....... :rolleyes:
  18. SANJEE

    EK Married Club-7

    මෙහ්හ් රිවස්ටන් වලට නුවර ඉඳං බස්‌ එකේ යනවනම් කොහොමද වෙන්නේ කියලා උඹ දන්නවද.......?
  19. SANJEE

    EK Married Club-7

    ඉතිං කළුකුමෝ මමත් අසැබි කතා කිව්වද දැන්........ :rolleyes::rofl::rofl: සුදු වෙන එකක් නෑ කොළ පාට වෙයි ඕනෙනං ගොම ගෑවිලා.........
  20. SANJEE

    EK Married Club-7

    :oo::baffled::rofl::rofl::rofl: අසභ්‍ය කතා කියන්න එපෝ..........

    No contents