1. SANJEE

    Menna meyage nama dannawada...!

    මේ පපඩම් චන්දරේගේ බාල දුව නේද........?
  2. SANJEE

    EK Married Club-7

    ආහ්හ් මම හිතුවේ මූ ඉන්නේ ඒ ලෙවල් එකේ කියලා........ මෙහ්හ් එක නෙවෙයි 7 වෙනිදා හවසද යන්නේ........? 7 වෙනිදා උදේ එහෙ යන එක අවුල් ද...... ?:rolleyes:
  3. SANJEE

    EK Married Club-7

    :D:D:D:D:rolleyes::P
  4. SANJEE

    EK 1980s Club (1980-1989)

    80 ට සෑහෙන්න එහා නේද.........? :rolleyes::P
  5. SANJEE

    EK Married Club-7

    ඇයි උඹේ ලෙවල් එකේ එවුන්ට ට්‍රාන්ස්පෝර්ට් දෙන්නේ නැතිද........? :confused:
  6. SANJEE

    EK Married Club-7

    ඔලුව වීකාරෙන් ඔෆිස් එකේ වැඩ බං වෙනදා වගේම......... :baffled:;)
  7. SANJEE

    EK Married Club-7

    එසේම වේවා....... :yes::yes:
  8. SANJEE

    EK Married Club-7

    සුබ උදෑසනක් & සුබ උදෑසනක් කිඹුලානනි....... :)
  9. SANJEE

    EK Married Club-7

    මූ රිවස්ටන් ආවොත් ස්කර්වියා ආවා වගේ තියෙයි......... :rofl::P
  10. SANJEE

    EK Married Club-7

    අනේද කියන්නේ......... වමනෙට එනවා...... :baffled:
  11. SANJEE

    EK Married Club-7

    උඹලට යන්න එන්න ට්‍රාන්ස්පෝර්ට් හම්බෙනවා නේද....... ?:cool:
  12. SANJEE

    EK Married Club-7

    newatha duty da......
  13. SANJEE

    EK Married Club-7

    subha udaasanak wewaaa sahodarawaruni.......
  14. SANJEE

    EK Married Club-7

    ellooooooooooo...........
  15. SANJEE

    EK Married Club-7

    jaya wewaaaa wikiyata.........
  16. SANJEE

    EK Married Club-7

    විකියා මට කිව්වෙවත් නෑ........ පොඩ්ඩක් උගෙන් අහලා බලහන්කො අයියේ.......
  17. SANJEE

    EK 1980s Club (1980-1989)

    කැසට් පටි හොයාගත්තු කෙනා දන්නවනම් අපි කැසට් පටි වල රේකොඩින් කරලා කරලා කරලා කැසට් පටි පට්ට ගහපු හැටි ඒ මනුස්සයා ලිඳේ පනිනවා......... :rofl:
  18. SANJEE

    EK Married Club-7

    නවතින්න (අපිට දරන්න පුළුවන් ගණනක) නවාතැනක් හොයාගන්න මේ දවස් ටිකේ විකියා නොකාපු කට්ටක් නෑ........ බැරිම තැන තමා මේ තිරනෙට එන්න වුනේ......... :dull::dull:
  19. SANJEE

    EK 1980s Club (1980-1989)

    මට හොඳට මතකයි සිරස රේඩියෝ එක මුලින්ම පටන් ගත්තු දවස....... එදා මම තාත්තයි එයාගේ වැඩකරන තැන යාළුවෝ කට්ටියකුයි එක්ක කුරුණෑගල යන ගමන වාහනේ ඇහුවේ සිරස රේඩියෝ ඕපනින් එක.......
  20. SANJEE

    EK Married Club-7

    මොකක්ද බං බලන දෙයක් එහෙ ගිහින් බලමු....... වරෙන් යන්ට....... :yes::yes:

    No contents