1. SANJEE

    EK Married Club-7

    ආයෙත් වැටෙන්න පුරුදු වෙලා...... දණිස් පන නැතිනම් බෙහෙත් ගනින්........
  2. SANJEE

    EK Married Club-7

    එකෙන්ම එකෙන්ම.......... :yes::yes::yes::yes:
  3. SANJEE

    EK Married Club-7

    උඹට මොලේ තියෙනවා නමට හරි......... :P
  4. SANJEE

    EK Married Club-7

    ඒ කියන්නේ උඹ එනවනේ......... ;)
  5. SANJEE

    EK Married Club-7

    Finally.......... :cool::cool:
  6. SANJEE

    EK Married Club-7

    උඹට සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටාරක්ශාව ලැබේවා........... :rolleyes:
  7. SANJEE

    EK Married Club-7

    බාන මාළු කිඹුලයියාට කියලා bbq දමා ගනිමු........ :P
  8. SANJEE

    EK Married Club-7

    හුටා......! දැන් මුගේ කන් දෙකත් අප්සට් වගේ........ :rofl:
  9. SANJEE

    EK Married Club-7

    ඒ කියන්නේ ඩොටේ මායිම තමා මාකොළ........ :P
  10. SANJEE

    Galaxy SII

    එන්නේ නෑ කියන්නේ එහෙං එවන්නේ නෑලු........ ඊට පස්සේ ඉතින් කස්ටම් රොම් වල පිහිට තමා....... හැබැයි මේක Samsung Galaxy S II Plusකොහොමද කියලානම් දන්නේ නෑ මොකද මේක ලඟදී ආපු මොඩ්ල් එකක් නිසා.....
  11. SANJEE

    EK Married Club-7

    හුටා........ :baffled::baffled::oo:
  12. SANJEE

    EK Married Club-7

    :rofl::rofl::rofl::rofl:
  13. SANJEE

    EK Married Club-7

    ට්‍රිප යන දවසත් එහෙනම් යුරාගේ ගෙදරම ඉම්මු ගමන් මහන්සියටම..... :P
  14. SANJEE

    EK Married Club-7

    :eek: හුටා සේක හිටගෙනම.........! මදැයි මම එකෙක්ට කිව්වා ඩොටේ ගැන...... :baffled::oo:ඒත් මාකොලයි බියගමයි අතර පට්ට දුරයිනේ.........
  15. SANJEE

    EK Married Club-7

    ඔව් ඒත් පල්සරේ අවුලක් නෑ බං සැප තියෙනවනේ බයික් එකේ....... මගේ එකේ කොහෙද එව්වා මේක හරියට නිකන් පුස් සයිකලෙකට එන්ජිමයි ටැංකියකුයි තියලා වගේනේ....... දුරක් පැද්දෝතින් කොන්ද පුපුරු ගහනවා......... :dull::dull::dull::oo::sorry:
  16. SANJEE

    EK Married Club-7

    ආපෝ අපි නැතෝ ඔය බාල අපරාධ වලට........... :P
  17. SANJEE

    EK Married Club-7

    ඒ ඩොටේ සෙට් වෙනවට වඩා හොඳයි ඔක්කොම එවුන්ට කෙලින්ම රිවස්ටන් වල සෙට් වෙයල්ලා කියන එක....... :P:P (ආවම අමතයි ඉතින්....... :rofl:)
  18. SANJEE

    EK Married Club-7

    කක්කුට්ටෙක් වගේ හරහට පලල් කරගෙන යනවා නම ඩෙල්මා හොඳයි රිවර්ස්ටන් වල බිම්බෝම්බ තියෙනවද කියලා හොයන්න දාන්න........... :rofl::rofl::rofl:
  19. SANJEE

    EK Married Club-7

    එහෙම තමා වෙන්න යන්නේ...... පොදු වාහනයක් නෑ හැමෝටම හරියන....... අනික එක එකා එක එක පැතිවලනේ බං......... :oo:
  20. SANJEE

    EK Married Club-7

    නුවර ඉඳලා බස් තියෙනවද නැතිනම් මාතලෙන් ද බස් පටන් ගන්නේ......? :eek:

    No contents