EK Married Club-7

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    pala pala Edit anathaya...
    mara athel neda uba ganne..
    aiyo paw appa..
    Forever alone :P
    kawda dan forever alone kiyala wedanawe™ wadi kamata thread hitan daala thiyenne????
    mekatanam uparimetama ridei
    දියරෙද්දක් තෙමෙනවා ඇති බං ඒ පැත්තේ........... :lol::lol::lol::lol:
    නෑ බන් දියරෙද්දක්™ අඳින එකෙක් පනින සද්දයක්
    මොකක්.....? මූ මටත් කතාකරලා නම්බරේ ඉල්ලගත්තනේ......... :baffled:

    number denna ridila™ :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කළුකුමෝ........ ට්‍රිප ලබන මාසේ 7 & 8....... ජෝඩුව එනවනේ නෙහ්හ්........

    අලුත් ජොබකට සෙට් වුන නිසා සෙනසුරාද නිවාඩු ගන්න එක ගෙදර උන්දැට පොඩ්ඩක් කේස් බන්.
    බලමු.. පුලුවන් කමක් තිබ්බොත් එන්ඥන්
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අලුත් ජොබකට සෙට් වුන නිසා සෙනසුරාද නිවාඩු ගන්න එක ගෙදර උන්දැට පොඩ්ඩක් කේස් බන්.
    බලමු.. පුලුවන් කමක් තිබ්බොත් එන්ඥන්

    හයියෝ හයියෝ........ ට්‍රයි එකක් දාපන්කෝ.......
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඒ මොකෝ ඒක වෙන කාටහරි රිසර්ව් කරලාද........? :lol:

    :) api kawadath weka punuwen katha karapu aya. loken thora puwak natha. raka puja wewa. akata putha nothabanu. mata pulu mukama obai.
     
    Status
    Not open for further replies.