EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පවුල් පිටින් එන එක තීරණේ කොරන්නේ මගේ මායියාය.....
    අනික බොන්න සෙට් වන විට දී එන්නට එතුමිය අකමැතිය..ඒ මට උදැල්ල දැමීමට අකමැති නිසාය. අනික මා දැන් පෙර සේ, කණමදයා සේ නොබොන බැවින් ඉදලා හිටලා කරන මච්‍යපානයකට එතුමිය විරුදුධ නැත. නමුත් ඒ බීම, වාත වෙන්නට දෙන්නට ඇය අකමැතිය. මොකද අපෝ පොඩි එවුන් එක්ක ගෙන ආ විට වට පිටාවේ ඇති බොහෝ දේ බලන්නට උන් දොක්කාන යන්නේ මාය.

    එබැවින් 7 වෙනිදා වුවද, පවුල් පිටින් එන්නට නොරිසියෙමි. බට් මේ යෝජනාව මම අපේ මැතිණියට දමා බලමි. අනුමැතිය ලද හොත් පවුල පිටින් පැමිණෙමි. නැත්තං තනිකඩයා සේ , සුද්දා සේ පැමිණෙිමි...........:):rofl:

    ප්‍රීති........ ප්‍රීති......... :):):)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දෙක එක පාරට 4 වුනේ කොහොම ද?:shocked:
    අනිත් ඇඹෙිණිය ගේ දරුවන් ද? අනේ වාසනාවන්......:rofl:
    නැහැ බොලව් නෑනාගේ දෙන්නත් මෙහෙ....මුන් යුද්දේ , නැන්දම්මා ගමේ ගියා :nerd:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    kiyanne umbala mage ayyala wage kiyala ...balapan kathaa karana hati ara ambaruwa :angry: dawasak hari wedi mal ekekta kathaa karanna igena ganna ona... lajja nathuwa maath meh *uththatama ringanawane ban :oo: madu walgen matama gaja ganna ona :oo: ou amma ththaththatath kathaa karanne ohomada danne na :dull:
    තරියා ...... මිස්ටර් එවරෙඩි.....:)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඉතිං මේක උත්තරයක් දුන්නෙ නෑනේ එක වස්සෙක් වත්.......:angry::angry::angry:
    එක එන එවුන්ගේර් තමා අහන්න ඕනා , තාම එකේවත් 24 එනවාද කියල කොන්ෆොර්ම් කොලේ නැහැ
    මම තනියෙම දානවා බාබකිව් එකක්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක එන එවුන්ගේර් තමා අහන්න ඕනා , තාම එකේවත් 24 එනවාද කියල කොන්ෆොර්ම් කොලේ නැහැ
    මම තනියෙම දානවා බාබකිව් එකක්
    peethii......peethiiiii....................:rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    kathaa karanna igena ganin hariyata....umbatath kawada hari naki wena bawa mathaka thiyaa ganin :growl: chaa max umba nam :dull:

    නාකි නොවෙන්න මා අමරණිය වෙලා නොමැත....... සමාවෙන්න තරින්ද මහත්තයෝ විහිළු නොතේරෙන ඔබතුමාත් එක්ක විහිළු කරාට........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නාකි නොවෙන්න මා අමරණිය වෙලා නොමැත....... සමාවෙන්න තරින්ද මහත්තයෝ විහිළු නොතේරෙන ඔබතුමාත් එක්ක විහිළු කරාට........

    nikan palayan ban yanna mage kata awussanne nathuwa....wihiluda nadda kiyala mata therenawa...umba mata kiyanna ona na...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    kiyanne umbala mage ayyala wage kiyala ...balapan kathaa karana hati ara ambaruwa :angry: dawasak hari wedi mal ekekta kathaa karanna igena ganna ona... lajja nathuwa maath meh *uththatama ringanawane ban :oo: madu walgen matama gaja ganna ona :oo: ou amma ththaththatath kathaa karanne ohomada danne na :dull:

    තරින්ද මහත්තයෝ මුලින්ම ඔයත් ආයේ අද දාපු පෝස්ට්ස් මුල ඉඳං කියවගෙන එන්න ඔලුව ක්ලියර් කරගෙන...... එතකොට තේරුම් යයි ඔබතුමාගේ ඔලුවට ඔබතුමාත් මොනවද කියලා තියෙන්නේ කියලා.....

    මම මෙතන ඉන්න මට වඩා වැඩිමල් එවුන්ව මගේ අයියලා හැටියට සලකන ඒක ඇත්ත...... ඒක තරින්ද මහත්තයෝ මම ඔයාටත් කියලා තියෙනවා........ අනිත් අයටත් කියල තියෙනවා ඒ..... ඔය මහත්තයා ඔන්ලයින් ජීවිතයයි සැබෑ ජීවිතයයි පටලවාගෙන මෙහෙම තප්පුලනවාට මට කරන්නට දෙයක් නැත...... ඔය මහත්තයාට මම කතා කරාම, නැතිනම් ඔය මහත්තයා මට කතා කරාම මම කටපුරා අයියේ කියලා ඔය මහත්තයාට කතා කරනවා ඔය මහත්තයාට මතක් වෙනවා ඇතැයි කියලා හිතනවා...... ඔය මහත්තයා එක්ක මම මේ අද නෙවෙයිනේ මුලින්ම කතා කරලා තියෙන්නේ ෆෝරම් එකේ...... ඔය මහත්තයාට නාකියා කියලා කියපු මුල්ම වතාවත් අද නෙවෙයි..... විහිළු කරාට එව්වා නොතේරෙන ඔය මහත්තයා එක්ක අනිත් අය පටන් අරගෙන ගිය කතාව දිගටම ඇදගෙන ගිහිං පොඩි විනෝදයක් ගන්න උත්සාහ කිරීම ගැන මම දැන් ගොඩක් පසුතැවෙනවා......

    තරින්ද මහත්තයෝ..... මගේ දෙමව්පියෝ මට උගන්වලා තියෙනවා බොහොම හොඳට වැඩිහිටියන්ට, මට වඩා ගරු කර යුතු අයට කතා කරන හැටි ගැන ගරු කල යුතු හැටි ගැන....... ඔබතුමා ඒ ගැන වද වෙන්නෙපා.....

    ඒ වගේම මම දැනගන්න කැමතියි මේ මැරිඩ් ක්ලබ් ත්‍රෙඩ් ඒක ඇතුලේ මම මට වඩා වැඩිමල් ඔය මහත්තයාට ගරු කරලා කතා නොකළ නිසා මම කතා කරන්න දන්නේ නෑ, වැඩිහිටියන්ට ගරු කරන්න දන්නේ නෑ & අරවා මේවා ගොඩාක් කියන ඔබතුමා මේ මැරිඩ් ක්ලබ් ත්‍රෙඩ් ඒක ඇතුලේ ඔබතුමාට වඩා දවසක් හරි වැඩිමල් දත් කිඹුලට කතා කරන්නේ කොහොමද කියලත්.........

    මේ පෝස්ට්ස් ඔය මහත්තයාගේ කතා කිරීමේ කුසලතාවය ගැන සාක්ෂි සපයනු ඇත....

    umba wage mama bata walata kiyala aro ganne naa hotto... :lol: baten sukaa gaththa bata sanjiyaa :lol:

    operation balen hikum :lol:

    ane hukamo umba byte thamai...bata gana kiwwe mama da fonz ? :rofl:

    anunge labu hoyanne nathuwa thoge labben sukahan ko :lol:

    umbata waliga naa apita waliga thiyenawa...mona suththak da meh kiyanne ? umba linde ude indan eka piliganin anaathayaa :lol:

    මට ඔබතුමා එක්ක තරහක් නොමැත...... ඇත්තේ දුකක් පමණි විහිළු කරාට එව්වා නොතේරෙන ඔබ වැනි කෙනෙක් සමඟ විහිළු කිරීම ගැන.........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    තරින්ද මහත්තයෝ මුලින්ම ඔයත් ආයේ අද දාපු පෝස්ට්ස් මුල ඉඳං කියවගෙන එන්න ඔලුව ක්ලියර් කරගෙන...... එතකොට තේරුම් යයි ඔබතුමාගේ ඔලුවට ඔබතුමාත් මොනවද කියලා තියෙන්නේ කියලා.....

    මම මෙතන ඉන්න මට වඩා වැඩිමල් එවුන්ව මගේ අයියලා හැටියට සලකන ඒක ඇත්ත...... ඒක තරින්ද මහත්තයෝ මම ඔයාටත් කියලා තියෙනවා........ අනිත් අයටත් කියල තියෙනවා ඒ..... ඔය මහත්තයා ඔන්ලයින් ජීවිතයයි සැබෑ ජීවිතයයි පටලවාගෙන මෙහෙම තප්පුලනවාට මට කරන්නට දෙයක් නැත...... ඔය මහත්තයාට මම කතා කරාම, නැතිනම් ඔය මහත්තයා මට කතා කරාම මම කටපුරා අයියේ කියලා ඔය මහත්තයාට කතා කරනවා ඔය මහත්තයාට මතක් වෙනවා ඇතැයි කියලා හිතනවා...... ඔය මහත්තයා එක්ක මම මේ අද නෙවෙයිනේ මුලින්ම කතා කරලා තියෙන්නේ ෆෝරම් එකේ...... ඔය මහත්තයාට නාකියා කියලා කියපු මුල්ම වතාවත් අද නෙවෙයි..... විහිළු කරාට එව්වා නොතේරෙන ඔය මහත්තයා එක්ක අනිත් අය පටන් අරගෙන ගිය කතාව දිගටම ඇදගෙන ගිහිං පොඩි විනෝදයක් ගන්න උත්සාහ කිරීම ගැන මම දැන් ගොඩක් පසුතැවෙනවා......

    තරින්ද මහත්තයෝ..... මගේ දෙමව්පියෝ මට උගන්වලා තියෙනවා බොහොම හොඳට වැඩිහිටියන්ට, මට වඩා ගරු කර යුතු අයට කතා කරන හැටි ගැන ගරු කල යුතු හැටි ගැන....... ඔබතුමා ඒ ගැන වද වෙන්නෙපා.....

    ඒ වගේම මම දැනගන්න කැමතියි මේ මැරිඩ් ක්ලබ් ත්‍රෙඩ් ඒක ඇතුලේ මම මට වඩා වැඩිමල් ඔය මහත්තයාට ගරු කරලා කතා නොකළ නිසා මම කතා කරන්න දන්නේ නෑ, වැඩිහිටියන්ට ගරු කරන්න දන්නේ නෑ & අරවා මේවා ගොඩාක් කියන ඔබතුමා මේ මැරිඩ් ක්ලබ් ත්‍රෙඩ් ඒක ඇතුලේ ඔබතුමාට වඩා දවසක් හරි වැඩිමල් දත් කිඹුලට කතා කරන්නේ කොහොමද කියලත්.........

    මේ පෝස්ට්ස් ඔය මහත්තයාගේ කතා කිරීමේ කුසලතාවය ගැන සාක්ෂි සපයනු ඇත....

    මට ඔබතුමා එක්ක තරහක් නොමැත...... ඇත්තේ දුකක් පමණි විහිළු කරාට එව්වා නොතේරෙන ඔබ වැනි කෙනෙක් සමඟ විහිළු කිරීම ගැන.........

    නිකන් පල් හාලි දන්නේ නැතුව පලයන් යන්න :angry: තොට ඔතන කෝට් කරපුවා කීයෙන් කීයද බලපන් තියෙන්නේ :growl: ඔව් ඔව් පේනවා වැඩිහිටියන්ට කතා කරන විදිහ :frown:

    ඔතන කෝට් කරලා තියෙන ඒවාට උත්තර

    1. බට කතාව පටන් ගත්තේ කව්ද බලපන් ඉස්සල්ල
    2. උඹට කොහෙත් අදාළ නැත මම එක කිව්වේ කිනාට :P අනුන්ගේ රෙද්ද වල කොට කරන්න එපා
    3. උඹ අම්බිලින් වගේ මගේ *කේ ඇඟිලි ගහන්න ආව නිසා කිව්වේ
    4. මට වලිග තිබෙන බව පෙන්වීමට උත්සාහ කිරීම සම්භන්දයෙන්

    ෆියිනලි පලයන් යකෝ යන්න ගොන් මූසලය මගේ දවස කන්නේ නැතුව :growl:

    edit :-

    කියන්න ඕන ඒවා කියල නිකන් මහත්තයෝ මහත්තයෝ ගාන්න එපා ..
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලට :-

    උඹ තමා මේ රෙද්දට මට එන්න කියල අහක යන අපතයොන්ගෙන් කථා ඇස්සෙව්වේ :angry:.. රෙද්ද මට FB එකට වෙලා ඉන්න දුන්නේ නෑනේ ශික් !! පේනවනේ කථාව ? :frown::oo:

    විකියාට :-

    සොරි මචන් මම නිසා ත්‍රෙඩ් එක චොර උනානම් :sorry::( මාව අයින් කරලා දාපන් මචන් හැම දෙයකින්ම :dull::( සමාවෙයන් !
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නිකන් පල් හාලි දන්නේ නැතුව පලයන් යන්න :angry: තොට ඔතන කෝට් කරපුවා කීයෙන් කීයද බලපන් තියෙන්නේ :growl: ඔව් ඔව් පේනවා වැඩිහිටියන්ට කතා කරන විදිහ :frown:

    ඔතන කෝට් කරලා තියෙන ඒවාට උත්තර

    1. බට කතාව පටන් ගත්තේ කව්ද බලපන් ඉස්සල්ල
    2. උඹට කොහෙත් අදාළ නැත මම එක කිව්වේ කිනාට :P අනුන්ගේ රෙද්ද වල කොට කරන්න එපා
    3. උඹ අම්බිලින් වගේ මගේ *කේ ඇඟිලි ගහන්න ආව නිසා කිව්වේ
    4. මට වලිග තිබෙන බව පෙන්වීමට උත්සාහ කිරීම සම්භන්දයෙන්

    ෆියිනලි පලයන් යකෝ යන්න ගොන් මූසලය මගේ දවස කන්නේ නැතුව :growl:

    edit :-

    කියන්න ඕන ඒවා කියල නිකන් මහත්තයෝ මහත්තයෝ ගාන්න එපා ..

    ඔහේගෙන් මට නිදහසට කරුණු අවශ්‍ය නෑ ඔය මම කෝට් කරලා තියෙන එව්වට උත්තර බැඳලා...... ඔය කෝට්ස් මම දාලා තියෙන්නේ ඔහේ මෙතන කතා කරලා තියෙන සුන්දරකම පෙන්වන්න මිසක් ආයේ වෙන අහවල් දෙකට නෙවෙයි....

    මට කොහෙවත් ඉන්න එවුන්ගේ දවස කෑවයි කියලා බඩ පිරෙන්නේවත් හිත පිරෙන්නේවත් නෑ.....

    මහත්මයෙක් කියලා සිතුවා නිසා පමණක් මහත්තයා කියලා කිව්වේ....... :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔහේගෙන් මට නිදහසට කරුණු අවශ්‍ය නෑ ඔය මම කෝට් කරලා තියෙන එව්වට උත්තර බැඳලා...... ඔය කෝට්ස් මම දාලා තියෙන්නේ ඔහේ මෙතන කතා කරලා තියෙන සුන්දරකම පෙන්වන්න මිසක් ආයේ වෙන අහවල් දෙකට නෙවෙයි....

    මට කොහෙවත් ඉන්න එවුන්ගේ දවස කෑවයි කියලා බඩ පිරෙන්නේවත් හිත පිරෙන්නේවත් නෑ.....

    මහත්මයෙක් කියලා සිතුවා නිසා පමණක් මහත්තයා කියලා කිව්වේ....... :sorry:

    තොගෙන් මට ඕනෙත් නෑ යකෝ ගොන් හරක වගේ පොර වෙන්න දාපු නිසා කිව්වේ :growl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මගුලක් කරන්න එපා තරියෝ, සන්ජියෝ..... යකෝ සහෝදරයෝ වගේ ඉන්න ,:) සහෝදරයෙක්වත් මේ විදියට ඇහුන කන් දෙන්නේ නැති :(තමන්ගේ වාසියට සහෝදර කමත් අත්හරින ලෝකෙක අපි කොච්චර වාසනාවන්තද බන් , මෙහෙර්ම සෙට් එකක් එක්ක ඉන්න ලැබීම,,,,,,,:)

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගුලක් කරන්න එපා තරියෝ, සන්ජියෝ..... යකෝ සහෝදරයෝ වගේ ඉන්න ,:) සහෝදරයෙක්වත් මේ විදියට ඇහුන කන් දෙන්නේ නැති :(තමන්ගේ වාසියට සහෝදර කමත් අත්හරින ලෝකෙක අපි කොච්චර වාසනාවන්තද බන් , මෙහෙර්ම සෙට් එකක් එක්ක ඉන්න ලැබීම,,,,,,,:)

    නෑ මචන් මට කොච්චර කුණුහරප කිව්වත් බැන්නත් කමක් නෑ... නිකන් නාකියා කියල පරිභව කරනවට කැමති නෑ..ඔය වචනේ නිසා මීට කලින් උන සිද්ධිය මතකනේ උඹට ? මූ බොරුවට දැන් අනික් පැත්ත පෙරලන්න හදනවා ..බලහන් !! මම කිඹුලට උනත් මොන විහිළුවක් කරත් වයස ඇදලා විහිලු කරන්නේ නෑ බන් :no::dull: මට ඕවට තමයි තද වෙන්නේ ! පස්සේ මහත්තයා පාත්තයා ගානවා හෙළුව වහ ගන්න :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරිස් & සන්ජී,
    දැන් උඹල දෙන්නට ම වඩා මම වැඩිහිටි නේ...
    වැඩිහිටියො කියන දේ උඹල පිළිගන්නව නේ නිවැරදි නම්.....

    ඔය අදාල පෝස්ට් ඔක්කොම මකපල්ලා .....
    මකල දෙන්නට දෙන්න සොරි කියල ඕව අමතක කරපල්ලා......
    මොනව ද බං....අපි දැනුම් තේරුම් තියන උන් නේද?
     
    Status
    Not open for further replies.