ඔව් සම්බාධක වැටුනම සයිබීරියාව වගේ පූර්ණ ඒකාධිපති රටක් බවට පත්වෙයි. ඒක ජුන්ටාවක් වගේ වෙයි.කර්නල් මහින්ද රාජපක්ෂ,කාර්නල් ගෝඨාබය රාජපක්ෂ,කර්නල් මර්වින් සිල්වා,කර්නල් දුමින්ද සිල්වා කර්නල් පනික්කියගේ ,කර්නල් අතුරලියේ,කර්නල් කරුණා,,වගේ අය පාලනය කරන ජුන්ටා ඒකාධිපති රටක් වෙන එකනම් වෙනවා.ඊට පස්සේ...