2010 මැතිවරණට එක්සත් ජාතික පක්ෂය,ජේවීපී, ෆොන්සේකගේ අය, දෙමල ජාතික සංවිධානය,කම්කරු කොන්ග්‍රසය,මුස්ලිම් කොන්ග්‍රසය ඔක්කොම එක සන්ධානයකින් තරඟ කරානම් මේ අයට අඩුම ගානේ ආසන 110ක් ලෙසියෙන් ගන්න තිබුනා.එහෙම කරානම් මහින්දට2/3 හම්බ වෙන්නේ නෑ.ඒ කියන්නෙ එයාගේ වාරේ ඉවර වෙනවා,ඒ වගේම සන්ධානයේ ක්කිප දෙනෙක් සහ...