1. SANJEE

    EK Married Club-7

    දැන් ආයේ වටේ යනවා..... ගමන ගැන කතා කරහල්ලකෝ........ යන්නේ කොහොමද මෙහෙ ඉඳං කට්ටිය...... පවුල් පිටින් යනවද........? මෙහෙන් 24 හවස යන එක මොකද කියන්නේ....... ? කවුද දැන් ෂුවර්........?
  2. SANJEE

    EK Married Club-7

    ඩෙල්මා සබන් ගාන ගැටිස්සි......... :rofl::rofl:
  3. SANJEE

    මුස්තාෆා සියතින් ම ගෙල සිද ගනී!!-CONGRTZ SASLIIT!!

    උඹ මට කලින් ඕක කිව්වට මම මොනා කොරන්නද......... :P
  4. SANJEE

    EK Married Club-7

    යකෝ තොගේ ඉලව් කිඹුලට කියන්න මට වෙන වැඩ නෑ කියලා හිතුවද.......? :angry::angry::angry: අනික කිඹුලට ඉව නෑ කියලා හිතුවද ඔව්වා නොදැනෙන්න.......... :rolleyes:
  5. SANJEE

    EK Married Club-7

    පොදු පාවිච්චියටද..........? :rolleyes:
  6. SANJEE

    EK Married Club-7

    අන්තිමට ගියේ ගිය දෙසැම්බර් වල...... ඒත් ඒ ගමනත් මම ගියේ නෑ....... මේ පාර අවුරුද්දට ගියෙත් නෑ...... දේදුනුගේ අක්කලත් එක්කම යන්නයි මේ පාර කල්පනාව ඒ පොඩි එකාටත් ඉස්කෝලේ නිවාඩු නිසා...... එකයි බං අවුල....... තාම කතා වුනා විතරයි හැබැයි කන්ෆර්ම් නෑ.....
  7. SANJEE

    EK Married Club-7

    එලය...... යෝජනාවක් හැටියට 24 හවස කට්ටිය ඔහේ ආවොත් මොකද.......? මේ විකියෝ පොඩ්ඩක් කියහන්කෝ රිවස්ටන් තියෙන්නේ කොහෙද......? :oo:
  8. SANJEE

    EK Married Club-7

    මම හිතං හිටියේ නුවරඑළි පැත්තේ කියලා....... :dull:
  9. SANJEE

    EK Married Club-7

    සේද්දක් කියෝනව මෙන්න........ :rofl::rofl::rofl:
  10. SANJEE

    EK Married Club-7

    කනට එකක් දීලා ඔය ලෝකයා ව හදාගනින් ඔක්කොටම කලින්.........
  11. SANJEE

    EK Married Club-7

    යුරාට ලිඳ......... :rofl::rofl::rofl::rofl:
  12. SANJEE

    EK Married Club-7

    මෙහ්හ් සිරාවටම දන්නේ නැති නිසා අහන්නේ ඔය රිවස්ටන් තියන්නේ කොහෙද......? :nerd:
  13. SANJEE

    EK Married Club-7

    අනේ ඉතිං....... මම තව චිරාත් කාලයක් ඔය ගෙදර වසන්නට ඕනා නේ බං........ :dull:
  14. SANJEE

    EK Married Club-7

    18, 19 & 20 මට අනුරපුරේ යෑමට 99% ක්ම සිදුවෙනු ඇත......... :(:dull::dull::dull:
  15. SANJEE

    EK Married Club-7

    :yes::yes::yes::yes::yes::yes:
  16. SANJEE

    මුස්තාෆා සියතින් ම ගෙල සිද ගනී!!-CONGRTZ SASLIIT!!

    ෆොටෝ එක අයින් කරනවා නම් හුඟාක් හොඳයි......... ඇස් රතු වෙන විහිළු ඕනේ නෑනේ........
  17. SANJEE

    EK Married Club-7

    :rofl::rofl::P කුළුඳුල් හි**ල නිසා වෙන්ට ඇති....... :rofl: නිකං දැකලා පුරුදුයි වගේ...... :confused::baffled::oo:
  18. SANJEE

    EK Married Club-7

    කිඹුලට පොල්ල සහයිකාවන්ගේ කින්ඩිය සමඟ........ :rofl::P
  19. SANJEE

    EK Married Club-7

    සිරාවටම මූද මේ සස්ලිටා......... :P
  20. SANJEE

    EK Married Club-7

    මේ දැන් අර රිවස්ටන් ගමන ගැන මොනාහරි එකඟතාවයකට ආවද කස්ටිය ඊයේ පෙරේදා........? :oo:

    No contents