1. SANJEE

    EK Married Club-7

    රිවස්ටන් වල වගා ලිං නෑ මම හිතන හැටියට......... :rofl:
  2. SANJEE

    EK Married Club-7

    මිනියයි මායි උඹේ රෙදි ගලවන්නද නැතිනම් ඊට කලින් ඇත්ත කියනවද........? :rolleyes:
  3. SANJEE

    EK Married Club-7

    එසේය....... නමුත් බැලුවා නොව සෙව්වා.......... :yes::yes::yes:
  4. SANJEE

    EK Married Club-7

    ඒ කියන්නේ සබන් කෑල්ලක් එක්ක........ :rofl::rofl: ඔය කතා නෙවෙයි ගෙදර අයට කියන්න හරි විස්තරයක් ඕනේ ගමන ගැන....... දන්නවනේ ප්‍රශ්න අහන්න ගත්තම........... එහේ පට්ට සීතලයි නේද.........?
  5. SANJEE

    EK Married Club-7

    එහෙනම් වෙන ලෝකෙකට පලයන්......... :rofl:
  6. SANJEE

    EK Married Club-7

    මම මෙච්චර කල් හිතාගෙන හිටියේ ලෝකයා ආණ්ඩපාලයෙක් උනේ සමාජයේ වරදින් කියලා...... බැලුවම ඌනරක් වෙලා තියෙන්නේ නෑදෑයෝ නිසානේ......... :oo:
  7. SANJEE

    EK Married Club-7

    දැක්කනම් පෙන්වයි ටයිප් එක උගේ උඹට........
  8. SANJEE

    EK Married Club-7

    ඕනා තරම් එවුන් මංගල කිංකිණි බලනවා....... ඒත් කොල්ලෙක් වෙලා උඹ මොකද මනමාලයෝ පිටුව උනන්දුවෙන් කියෙව්වේ........ අන්න පුරස්නේ උත්තර දීපිය බලන්න..........
  9. SANJEE

    EK Married Club-7

    ඊයේ රෑ සීතලට මටත් හීනයක් දෙකක් පෙනුනා බං........ ගණන් ගන්නෙපා ඔය සීතලට පේන හීන...... ;)
  10. SANJEE

    EK Married Club-7

    අපි නිදාගත්තාට ගේ කුරුල්ලෝවත් සමනලයෝවත් නෙවෙයි හරිය....... :rolleyes:
  11. SANJEE

    EK Married Club-7

    මොකක්ද බං උඹ ඔය ලෝකයා එක්ක ඔයතරම් තියෙන මෙව්වා එක.......? කොයිවෙලෙත් ලෝකයා අරම කිව්වලු ලෝකයා මෙහෙම කිව්වලු..... :P
  12. SANJEE

    EK Married Club-7

    උඹ හිටියට ඉතිං ඒ කෙල්ලගේ තනි යවන්න මොනවත් කරගන්න බෑනේ...... අපේ එවුන්ට ඒ වැඩ පුළුවන්..... එකයි කිව්වේ.......
  13. SANJEE

    PH අගය

    ඉරිදා පත්තරේ ඔය ගැන කියලා තිබුන ආටිකල් එකක නම් තිබුනේ පානිය ජලයේ තිබිය යුතු pH අගය 6ත් 9ත් අතර කියලා..... මෙහෙම කිව්වට කලබල වෙන්නෙපා හරියටම හොයාගන්න.......
  14. SANJEE

    EK Married Club-7

    මොකක් මේ මගේ මුනේ...... අනේ යකෝ උඹ තව සැහෙන්න මිනිස්සු අඳුනගන්න තියෙනවා කොල්ලෝ...... නෝනලා එක්ක යන එක බහුතරයකගේ අනුමැතිය අනුව තමා...... :yes:
  15. SANJEE

    EK Married Club-7

    මේ පාර යන්න බැරි වුනා බං..... මේ පාර නිවාඩු සෙට් වුනෙත් නෑනේ....... අනික අපේ ගෙදර සමරපු පලවෙනි සිංහල අවුරුද්ද...... ඒ අතර මමත් අසනීප වෙලා හිටියනේ...... ඔය ඔක්කොම නිසා තමා මේ වෙනකං යන්න බැරි වුනේ.......
  16. SANJEE

    EK Married Club-7

    පුසෙක් නාන සද්දේ........ :rofl:
  17. SANJEE

    EK Married Club-7

    ආයේ මොන හුයන්නකටද ඊළඟ එක...... වරෙන් මේකට........ රිවස්ටන් යන්න හදන්නේ....... දැනට කතා වුන පරිදි (තාම කන්ෆර්ම් නෑ) 25 තමා...... ඉතින් මමත් බොන්නේ නෑ යකෝ උඹ එනවනම් උඹයි මමයි අනිත් එවුන්ට පේන්න ගහමු කොකා කෝලා.......
  18. SANJEE

    EK Married Club-7

    ආන් බොට තේරුනා........ :yes::yes:
  19. SANJEE

    EK Married Club-7

    දැන් ඒ කියන්නේ කොල්ලා හැදිලා......... :rofl: පවුල් පිටින් නොගියොත් අපේ කොසා එන එකක් නැතිවෙයිද.......? :rolleyes:
  20. SANJEE

    EK Married Club-7

    වාසනාවන් ඔහොම ඇඹෙණියක් ගැන ඇහුවමයි බොන නිදහසට අකුල් නොහෙළන......... ඔය පුජාව තියන්නේ මොන දේවාලේද......? :rofl::rofl:

    No contents