EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එලකිරියේ බොහෝ එවුන් කතාවෙන් සහ අදහස් ප්‍රකාශ කිරීම තුලින් හිතාගෙන සිටින රුපයට හාත්පසින්ම වෙනස් ඩයල්ය
    :P:P;)
    දැන් තොපි රිවස්ටෝන් එනවද නැද්ද?
    මම කොහොමත් එමි.:rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එලකිරියේ බොහෝ එවුන් කතාවෙන් සහ අදහස් ප්‍රකාශ කිරීම තුලින් හිතාගෙන සිටින රුපයට හාත්පසින්ම වෙනස් ඩයල්ය
    උඹව දැක්කමත් මට ඔහොමම හිතෙයි.........:P
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    එහෙම කියනවා......
    මම ඒකනේ මුන් දෙන්න ගේ පරණ යුග දිවියක් තියනව කියල දාල ත්බ්බේ.....
    බලහං අයියේ මූ අපිට බෝධිසත්ව මූණ දාලා කරලා තියන වැඩ :angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇහැකි දවසක් කිහන්කෝ......තව එකේවත් කිව්වේ නැත :frown:
    18 හෝ 25....
    හැබැයි මල්ලි මම තනියම සහ එක දවසයි ය.......
    අපේ පැටවු දෙන්න අවුල් මම නැති වුනොත්......:love::love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    බලහං අයියේ මූ අපිට බෝධිසත්ව මූණ දාලා කරලා තියන වැඩ :angry::angry:
    දැං මොකක්ද උඹට හැදිච්ච පශ්චාත් භාග ආසාදනය........
    ඒක උගේ පර්සනල් වැඩක්....උඹට ඒක අදදාල නෑ......
    අනික ජයනාතයට අදාල නැත්තං උඹට කොහොමටවත් අදාල වෙන්න විදියක් නෑනේ......

    පූදින්නෙ නැතුව හිටු.............:frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහ්හ් රත්නේ....... අර උඹේ dell laptop offer ත්‍රෙඩ් එකම ප්‍රමෝට් කරනවා වෙනුවට නරකද අලුතෙන් ත්‍රෙඩ් එකක් දැම්මනම් අළුත් ප්‍රමෝෂන් අළුත් බඩු ගැන.......? :rolleyes:

    :cool: :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට හරියටම ගානක් කියන්න බෑ බොස්. ක්‍රෙඩිට් කාඩ් වලින් ගන්න එකෙක් හිටියොත් එවන්න පුලුවන්. කොහේද, අපෙ ඉන්න හැම ලබ්බ ගාවම ලැප් තියෙනව නේ :baffled:

    3% නම් ප්‍රශ්නයක් නෑ. 36 months වගේ payment plan එකක් තියෙනව නම්. වැඩි වෙන ගාන ඊට පොඩ්ඩක් වැඩි උනත් කමක් නෑ :yes:

    :oo: හ්ම්ම්..... මේ දවස් ටිකේ කතා කරගෙන යනවා වැඩේ ගැන..... බලමු.... අපි වගේ පොඩි මිනිස්සුන්ට කවුරුවත් නෑ අත දෙන්න..... ඔක්කොම ලොකු ලොකු බිස්නස් කාරයින්ට තමා උදව් කරන්නේ....... :(
     
    Status
    Not open for further replies.