1. SANJEE

    EK Married Club-7

    දන්නේ නෑ...... අනාත වෙච්චි වැලේ වැල් නැති ඇන්ටිලාට තමා ඉතිං මූ වගේ එවුන් ඕනා වෙන්නේ....... :lol::lol::lol:
  2. SANJEE

    EK Married Club-7

    :cool:
  3. SANJEE

    EK Married Club-7

    තව ටික දවසකින් ඒ පෙම් පුවතත් දැනගන්න ලැබේවි මට හිතෙන්නේ....... :rofl::P
  4. SANJEE

    EK Married Club-7

    මොනවගේ පොඩි වෙනසකටද........? :P
  5. SANJEE

    EK Married Club-7

    නෑ ඇහැරිලා ඉන්නේ..... දැන් දවල්නෙහ්හ්....... :P
  6. SANJEE

    EK Married Club-7

    අන්න හොඳා........ මුව හලලා මූ වෙනුවට මුගේ කෙල්ලව එක්ක යමු......... :rofl::P
  7. SANJEE

    rooms in negambo.....!!!! help guyzzz!!!

    කෙල්ල කැමැත්තෙන්ද එන්නේ යන්න.......? :P
  8. SANJEE

    EK Married Club-7

    අපි අතවරයන්ට ලක්වෙන්නේ නෑ එතකොට........ :lol:
  9. SANJEE

    උපන් ඇඳුමෙන් 18++

    ගෙදර තියෙන කොසු ඉදල් ඔක්කොම හංගලා තමා මේ විස්තරේ කියන්න ඕනේ........
  10. SANJEE

    EK Married Club-7

    ආහ්හ් කවි අයියා....... දැන් අළුත් වරායේද වැඩ...... ?:)
  11. SANJEE

    EK Married Club-7

    සබනා එනවනම් මම ගමන නොයා ඉන්න එක මගේ නිකලැල් චරිතේට සුභයි වගේ....... :P
  12. SANJEE

    EK Married Club-7

    අපේ නෝනාලා දැනගත්තොත් අපි මෙහෙම එකෙක් එක්කත් කතා කරනවා කියලා....... :oo::baffled::eek::dull::dull:
  13. SANJEE

    EK Married Club-7

    හැබැයි නාලා වරෙන් හරිද........ :P
  14. SANJEE

    Heart touching Video

    එල එල මල්ලි........ :) රෙප් කලින් දීලා කියන්නේ........ ;)
  15. SANJEE

    EK Married Club-7

    ඔව් උඹ දන්නේ නැද්ද රත්නේ දැන් බක්කරේ වැඩත් කරනවා....... වරෙන් හවසට උගේ කඩේ පැත්තේ උණු පාන් කන්න........
  16. SANJEE

    EK Married Club-7

    ගහනවා ගස් ගෙම්බා පොලවේ මෙතන ඇවිත් බැඳපු එවුන්ටවත් නිදහසේ ඉන්න දෙන්නේ නෑ පැණි හලනවා........
  17. SANJEE

    EK Married Club-7

    ඕක තොට කියපු එකක් නෙවේය...... අර සබනාගෙන් ඇහැව්වේ........
  18. SANJEE

    EK Married Club-7

    එතකොට උඹ උදේ ඉඳන්ම මහන්සි උනේ ඕක දාන්නද........? හිටුකෝ බලන්න මොකක්ද මේ කියලා.......
  19. SANJEE

    EK Married Club-7

    ආහ්හ් මරිසිපාල......... :P
  20. SANJEE

    EK Married Club-7

    බිස්නස්......? මොකක්ද මංගල කිංකිණි පත්තර හොයලා දෙන්නද හදන්නේ දවසට 1700 ගණනේ....... :lol:

    No contents