EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආශ්චයයේ රන් දොර ඇරලා තියෙන්නේ .. ඒවා ඇතුලෙන් පේන දේවල් තමා ඔය .. නාඬා හිටු ඔක්කොමල සංහාරය කරත් කටයි ෆුකයි වහගෙන ඉන්න වෙන්නේ :dull:

    ape podi ewunge kaale wenakota monawayin monaa wela thiyeida manda...... me yana widiyata podi ewun diga denakam newei podi ewun iscole yawala iwarawenakan wath jiwathwela inna labunoth loku deyak.......
     

    kingdewi

    Well-known member
  • හ්ම්ම්... :dull: ඒත් ලක්ෂ 15 විතර ටාගට් එකක් රීච් කරන්න පුළුවන් වෙයි බන්

    උඹට වරදින්නේ නෑ තරියෝ ..
    සුබපැතුම් :)
    [ඉඩමක් ගෙයක් දැන් අමතකම කරලද බන් ? ඉන්න ගමන් හෙමිහිට හොයපන් ]
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹට වරදින්නේ නෑ තරියෝ ..
    සුබපැතුම් :)
    [ඉඩමක් ගෙයක් දැන් අමතකම කරලද බන් ? ඉන්න ගමන් හෙමිහිට හොයපන් ]

    :no: අමතක කරලා කොහොමද ? ඉඩමට වෙනම අයින් කරනවා ..:)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැස්ස නැද්ද බන්

    :cool: අද උදේට වෙන්නනේ වැස්සේ...... දැන් නම් පායලා.... ඒත් වහින පාටක් තමා තියෙන්නේ...... අදත් පලකෝ වැලිවේරිය පැත්තේ...... :shocked: :(
     

    kingdewi

    Well-known member
  • :no: අමතක කරලා කොහොමද ? ඉඩමට වෙනම අයින් කරනවා ..:)
    :cool:
    නියමයි !
    රිදිලා :lol: ඔන්න බලපන් දෙක ටක්කෙටේම සැට් වෙන හැටි තොට !

    හරි හරි දැනුත් වැඩ අල්ලලම පලයන් :lol:

    මේ යන විදියට නම් දෙක ඉක්මනින් සෙට් වෙයි sanjiyata !
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    wifelaata menike kiyala kiyanne nuwara patthene...... e kiyanne sure ekatama me ape wikiyaa.....

    :rofl: නුවරින් ජබොක්....... :lol: හැබැයි අපේ තරි මාමිත් කියන්නේ ඔහොම තමා..... මම හිතන්නේ මාමිට තුන සෙට් වෙලා....... :cool: :yes: :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: නුවරින් ජබොක්....... :lol: හැබැයි අපේ තරි මාමිත් කියන්නේ ඔහොම තමා..... මම හිතන්නේ මාමිට තුන සෙට් වෙලා....... :cool: :yes: :D

    මොන තිනක්ද ඔයි !! මට මෙහ් එපා වෙලා ඉන්නේ .. :dull: මේ උඹ අල්ලපු හාමුදුරුවන්ට ළමයි බෙදන්නේ නැතුව උඹ අත්තිවාරම දැම්මොත් නරකද ? :P අත්තිවාරම දාලා කූරු ගහනවා එහෙම නෙමෙයි ආයේ :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    yako bonna honda wathura tikak illana minissuntane me keliye....... army eka dan protest walata live bullets gahanna tharam thirisannu welaaa.......

    :( කතා කරලා වැඩක් නෑ බං..... මගේ UPS / LED / LCD හදන බුවා ඉන්නේ වැලිවේරියේ..... ඌ කියනවා වතුර බොන්න තියා, ඈග හෝදා ගත්තොත්, ඈග කසනවලු පළු එනකම්.... එහෙම වතුර බොන්නේ කොහොමද අහනවා...... :( :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ හොටු පැටියෝ , 60km ගිහින්ද මේ තප්පුලන්නේ :lol:

    :lol: මුන් වාහන අඩ වලට තියන් ඉඳලා හන්දියට ගියත් නහයෙන් අඬනවා !
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool: දෙකම බැලන්ස් කරන්න එපායේ...... ඊයේ දවසට බයික් එකෙන් 60Km..... කාර් එකේ 110Km..... පිස්සු වගේ......

    අලුතින් හැදිච්ච දෙයක් නෙමේනේ ..උපතින්ම අරන් ආපු එකේ ඕක දිගටම පවත්වා ගනින් :rofl:
     
    Status
    Not open for further replies.